Bookshelf Speakers, Computer ඒකට ගහන්න Advice ඕනේ

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Bookshelf Speakers, Computer ඒකට ගහන්න Advice ඕනේ

    ගෙදර තියන Sharp player එක වැඩ කරන්නේ නැහැ :( , ඒත් ස්පීකර්ස් දෙක හොඳට වැඩ :D .

    3FZCD9q.jpg

    මං කල්පනා කරේ මේ දෙක PC එකට ගහන්න.:yes:

    මේ ස්පීකර්ස් වල එන්නේ නිකන්ම වයර් දෙකක් විතරයි. එකක් කළු පාටයි අනික රතු පාටයි, වයර්ස් වලට තියෙන්නේ ඔච්චරම තමයි..:eek:

    p67QFY4.jpg

    ඉතින් මං කල්පනා කරේ RCA to 3.5mm converter එකක් ගහලා PC එකට connect කරන්න.
    ස්පීකර් එක පිටිපස්සේ මෙන්න මෙහෙම ගහල තියනවා,

    kWwD5Fc.jpg

    Computer එකේ තියෙන්නේ onboard sounds. 550W Power Supply එකක් තියෙන්නේ. Amplifiers එහෙම නැතුව මේ ස්පීකර්ස් දෙක computer ඒකට ගහන එක අවුලක් නැද්ද? :confused: මං ඔය Amps ගැන එහෙම වැඩිය දන්නේ නැහැ :(
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    power amp එකක් නැතුව ගහල වැඩක් නැ..
    computer එකේ sound කාච් එක පිච්චෙයි....

    මං 6V power දීලා බැලුවා අවුලක් නැතුව ස්පීකර් එක නම් වැඩ :confused:

    මේ වැඩේට හරියන Amp එකක් ගැන විස්තර කියන්න පුලුවන්ද?​
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පිටකොටුවේ SubWoofer කඩේකින් අහල බලපන්. Locally හදන පොඩි පොඩි amps තියෙනවා

    මතක ඇතුව හම්බ කඩේකින් බලල ගනින්
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    පිටකොටුවේ SubWoofer කඩේකින් අහල බලපන්. Locally හදන පොඩි පොඩි amps තියෙනවා

    මතක ඇතුව හම්බ කඩේකින් බලල ගනින්

    ඇයි අරම කිව්වේ?? අර රතු පාටින් ලියපු එක?? :shocked: amp එකක් ගද්දි බලන්න ඕනේ දේවල් මොනාද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇයි අරම කිව්වේ?? අර රතු පාටින් ලියපු එක?? :shocked: amp එකක් ගද්දි බලන්න ඕනේ දේවල් මොනාද?

    නැ නැ ඉතින් සිංහලයන්ට හම්බ කඩේට යන්න එපා කියනවට වඩා ලේසියි කට බිම අතුල්ල ගන්න එක

    Amp එකක් ගද්දි ඉතින් බලන්න ඕන Speaker වලට එන Watt ගානයි ඒවයේ Ohm ගානයි ඔයා ගන්න යන Amp එකෙන් දෙන්න පුලුවන්ද කියල ( මම ඒච්චර technically කියන්න නම් දන්නේ නැ)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    නැ නැ ඉතින් සිංහලයන්ට හම්බ කඩේට යන්න එපා කියනවට වඩා ලේසියි කට බිම අතුල්ල ගන්න එක

    Amp එකක් ගද්දි ඉතින් බලන්න ඕන Speaker වලට එන Watt ගානයි ඒවයේ Ohm ගානයි ඔයා ගන්න යන Amp එකෙන් දෙන්න පුලුවන්ද කියල ( මම ඒච්චර technically කියන්න නම් දන්නේ නැ)

    oya buffel 2kata 50w outputt power eka tiyena amp ekak gatta nam athi

    http://www.ebay.com/itm/1Pc-TPA3116...123856?hash=item2111f3fe90:g:GTwAAOSwjXRXbN0C
     
    Last edited:
    • Like
    Reactions: LowRyderr

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    නැ නැ ඉතින් සිංහලයන්ට හම්බ කඩේට යන්න එපා කියනවට වඩා ලේසියි කට බිම අතුල්ල ගන්න එක

    Amp එකක් ගද්දි ඉතින් බලන්න ඕන Speaker වලට එන Watt ගානයි ඒවයේ Ohm ගානයි ඔයා ගන්න යන Amp එකෙන් දෙන්න පුලුවන්ද කියල ( මම ඒච්චර technically කියන්න නම් දන්නේ නැ)

    ++++++++++++
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Voltage, maxboysl, gayanmax00, ruwanjrc, kellsupun, scorpion MW, mdrc111, AKI-SL, Kalu_Banda බෝම ස්තුතියි advice වලට​
    :yes::yes::D