Bookshop help

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
machan bookshop ekak wage ekak dammoth business tiyenawada?? Borelasgamuwe wage area ekaka..maseta 10,000 k wage rent ekak deela kada kallak aran bookshop ekak dammoth kade kuliya hari gewanna goda daganna puluwan weida?? photocopy,laminating,typesetting,stationery,wage ewayin...photocopy machine ekak rent ekata kiyak wageda dan???laksha 3kin wage patan ganna baluwe..:yes:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුළුවන්. අහල පහල ඉස්කෝලයක් තියනව නම් වඩාත් හොදයි. ඒ නැතත් අනිත් පොත් කඩ වලට වඩා රුපියලක් හරි අඩුවෙන් දෙන්න පුලුවන් නම් එන සීසන් එකේදි පොත්ගන්න උඹේ කඩේ සෙනග පිරෙයි. මුලින්ම ගනුදෙනු කරුවෝ හදාගන්න. මිනිස්සුන්ට සුහද වෙන්න කවදාවත් බිස්නස් වරදින්නෙ නෑ. වැඩේ පටන්ගත්තට පස්සේ පොලේ හෑන්ඩ්බිල් ටිකක් බෙදලා පොඩි ප්‍රචාරයක් ගෙනියපං.
    උඹට ජය.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    පුළුවන්. අහල පහල ඉස්කෝලයක් තියනව නම් වඩාත් හොදයි. ඒ නැතත් අනිත් පොත් කඩ වලට වඩා රුපියලක් හරි අඩුවෙන් දෙන්න පුලුවන් නම් එන සීසන් එකේදි පොත්ගන්න උඹේ කඩේ සෙනග පිරෙයි. මුලින්ම ගනුදෙනු කරුවෝ හදාගන්න. මිනිස්සුන්ට සුහද වෙන්න කවදාවත් බිස්නස් වරදින්නෙ නෑ. වැඩේ පටන්ගත්තට පස්සේ පොලේ හෑන්ඩ්බිල් ටිකක් බෙදලා පොඩි ප්‍රචාරයක් ගෙනියපං.
    උඹට ජය.

    ohoma kiyaddith kerena asai ban..mama taniyema nemai patan ganne..mage aiya kenek innawa buwa communication ekaka wada kerela hoda experience ekak tiyanawa..buwa thama mata idea eka damme..iskola nam oya hariye tiyanawane podi podi ewa..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ohoma kiyaddith kerena asai ban..mama taniyema nemai patan ganne..mage aiya kenek innawa buwa communication ekaka wada kerela hoda experience ekak tiyanawa..buwa thama mata idea eka damme..iskola nam oya hariye tiyanawane podi podi ewa..

    එල එහෙනම් බය නැතුව අත ගහපං. උවමනාව, කැපවීම තියනව නම් අනිවාර්යෙන් ගොඩ යන්න පුලුවන්. උඹ හිතනවා වගේ පටන් ගත්ත අලුත කඩ කුලිය ගෙවා ගන්න එක ගැන විතරක් හිතපං. උඹේ වැඩේ උඹ හරියට කලාම ඉබේම ඕක ලාබ ලබන ව්‍යාපාරයක් වෙයි. පස්සේ ඩුප්ලෝ මැෂින් එකක් අරං ටියුෂන් ගුරුවරු ටික අදුරගන වැඩ ගනිං. ආයි ගොඩ තමයි.
    :D Good luck මචං.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    එල එහෙනම් බය නැතුව අත ගහපං. උවමනාව, කැපවීම තියනව නම් අනිවාර්යෙන් ගොඩ යන්න පුලුවන්. උඹ හිතනවා වගේ පටන් ගත්ත අලුත කඩ කුලිය ගෙවා ගන්න එක ගැන විතරක් හිතපං. උඹේ වැඩේ උඹ හරියට කලාම ඉබේම ඕක ලාබ ලබන ව්‍යාපාරයක් වෙයි. පස්සේ ඩුප්ලෝ මැෂින් එකක් අරං ටියුෂන් ගුරුවරු ටික අදුරගන වැඩ ගනිං. ආයි ගොඩ තමයි.
    :D Good luck මචං.

    elaz mama melodeyak danne na communication subject wka gana nam...ela ela
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    amathara dewaluth karapan. news papers, mobile phone, chargers, phone batteries etc
    jaya wewa