තැක්ස් මචන් ශෙයා කරාට පලවෙනි එක අලුත් දෙවෙනි එක රීපොස්ට් දන් එල කිරියේ එක මේ අක්කා ප්‍රසිද්දයි කට්ටිය මෙයාගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලාත් ඇති, වටිනවා මචන් මෙවගේ ලන්කවේ අය යුටුබ් චැනල් කරනවට !

Lankawe kellek mehema forward wedak karana ekath honda deyak hetiyata mama dakinne. Oya lorry talk dena ekek puluwannam channel ekak karapalla.![]()

Me geni hena try ekak denawa ara TeachTrack show & VideoKatha wage technical explanation ekak ekka video eka karanna. Eth me common sense dewal walata ehema moda athal denna giyama apita puken hina yanne.

wade nam hodai..hurathal gatiya madi..speed ekat wadi...katawa tawa tikak slow karala paddi paddi hurathal wewi katha kala nam chanel eka hodata hit wenwa

ade me comment eka dakkada...
ඕවා වැඩක් නෑ. අහන්න අජිත් මුතුකුමාරණ නිල්වලා ලේබලයෙන්. දුක කොහෙන් ගියාද නෑ. උ අඩන විදියට අපිට හිතෙන්නේ අපිට වඩා දුකෙන් ඉන්න උන් ඉන්නවනේද කියලා.
