boot කාපු කොල්ලෝ කෙල්ලෝ හිත හදාගන්න මෙතනට එන්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    boot කාපු කොල්ලෝ කෙල්ලෝ හිත හදාගන්න මෙතනට එන්

    Broken_heart_by_OanimeOluverO.png

    ඔන්න ඉතින් කට්ටියට boot කියන්නේ දරාගන්න බැරි දෙයක්නේ.ගොඩක් අය බොනවා ජීවිත නැති කරගන්නවා. කෙල්ලොනම් අත් කපාගන්නවා........ විකාර ගොඩයි.:rofl:ඉතින් මේවයින් දුක් විඳින්නේ අපිමනේ:yes:.මේවා කලා කියල දල ගිය එකා ආයිත් එන්නේ නැනේ.:angry::angry:



    1.විරහ ගීත ශ්‍රවණය කිරීමෙන් වළකින්න ► එසේ ශ්‍රවණය කිරීමෙන් සිදුවනුයේ ඔබට තව තවත් ඔහු හෝ ඇයව මතකයට ඒම පමණයි.

    2.යාලුවෝ එක්ක එකතු වෙලා පොඩි fun එකක් ගන්න (බීමතින් නොවේ) ► ගෙදරට වෙලා ඔහූ හෝ ඇය ගැන සිතමින් දුක් වීමෙන් මිදීමට මෙය උපකාරී වේ.



    3.ඔබ ගැන අවතක්සේරු කිරීමෙන් වළකින්න ► ඔහු හෝ ඇය ඔබව අතහැර ගියේ ඔබේ වරදක් නිසා නොව ඔහු හෝ ඇයට පින නැති නිසා යැයි සැම විටම සිතන්න.



    4.ඔහු හෝ ඇය ඔබගේ මූණුපොතේ,MySpace වැනි සාමාජ ජාලා වෙබ් අඩවියක සිටී නම් වහාම block කරන්න ► නිතර නිතර ඔහු හෝ ඇය කරන කියන දෑ දැකීම ඔබට දුකක් පමණක්ම ඉතිරි කරනු ඇත.



    5.හැකියාවක් ඇත්නම් ඔබගේ දුරකතන අංකය වෙනස් කරන්න ► නැතිනම් ඔබ වරින් වර ඔබගේ ජංගම දුරකතනය දෑතට ගෙන ඔහුගෙන් හෝ ඇයගෙන් sms, missed calls ඇත්දැයි පිරික්සනු ඇත. එසේ නොමැති බව දුටු විට ඇති වනුයේ දුකක්ම පමණි.



    6.ඔබව එපා යැයි කී ඔහු හෝ ඇයට වඩා ඔබට ගැලපෙන අයෙකු මෙලොව සිටින බව සෑම විටම සිතන්න ► ලෝකයේ තවත් කෙල්ලෝ කොල්ලෝ බිලියන ගණනක් ඉන්නවා. ඉතිං තමන්ගෙන් වුණු අඩුපාඩුත් මඟහැරගෙන අළුත් කෙනෙක් ගැන හිතන්න. මුහුදේ ඉන්නේ එක මාලුවා නෙවෙයිනේ යාලු.



    7.ඔහුට හෝ ඇයට ආදරය කිරීම ගැන කිසි විටෙකත් පසුතැවිලි වෙන්න එපා ► ඔහු හෝ ඇය ඔබේ ජීවිතයට නොපැමිණියේ නම් ඔබේ ජීවිතය කොතරම් සාර්ථක වන්නට තිබුණා දැයි සිතමින් පසුතැවිලි වීම ඔබව මානසික රෝගියෙක් බවට පත් කරාවි. ගිය දේ ගියාවේ කියල ජීවිතය අළුතින් පටාආආආන් ගමු.



    ඉතින් හොදායිනම් කැමති එකක් දීල යන්නකෝ ;);)
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    කෝ මේ අඬපු එවුන් ටික :angry: ... මෙන්න මේක කියවපල්ලා.... :yes:
    රේප් +
     

    blue_in_rio

    Well-known member
  • මරු වෙලාවට බං උඹ මේක දැම්මේ.මට මේ බූට් එකක ඡායාවක් පෙනි පෙනී තිබුනේ. :baffled::baffled: දැන් නම් හිත ට අවුලක් නෑ.හිතුනොත් මම දෙනවා බූට් එක...සිරා..... :lol::lol::lol::lol::lol:

    rep++
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මරු වෙලාවට බං උඹ මේක දැම්මේ.මට මේ බූට් එකක ඡායාවක් පෙනි පෙනී තිබුනේ. :baffled::baffled: දැන් නම් හිත ට අවුලක් නෑ.හිතුනොත් මම දෙනවා බූට් එක...සිරා..... :lol::lol::lol::lol::lol:

    rep++


    Ha Ha > Ela Ela