ඉතින් බලපන් මචන් ඒ කෙල්ල ඒ දේ කලත් යනවා, නොකලත් යනවා, අපි ඒදේ කලොත් කෙල්ලෙක් ගොඩක් දුරට යනවා අඩුයි, අපි ඒ දේ නොකලොත් කෙල්ල දිනුම්, යන එකා මොනව කලත් යනවා, එත් ඒ දේවත් කරලා තිබුනොත් අපි පරාද නැහැනෙ,
මම කියන්නෙ කෙල්ලෙක්ව අමාරුවේ දාන්න කියල නෙමෙයි හරිද, අපි අවංකව ඒ කෙල්ලව ඇසුරු කරනවනම්, බදින්නම හිතාගෙන ඉන්නවනම් විතරක් ඒ දේ කරන්න කියන එකයි මගේ මතය. නිකන් විහිළුවට ඇසුරු කරන කෙනෙකුටනම් එහෙම කරන්න එපා කවම කවදාවත්, කෙල්ලෙ කොයි තරම් වැරදි උනත් අපිට රිටන් එක මොලොවදීම ලැබෙනවා මචන්ලා, මොකද ඒ කෙල්ලව සීල් කඩලා සමාජෙට දැම්මේ අපි, එතකොට ඒ කෙල්ලගෙ භය නැතිවෙලා නරක පැත්තකට ගියොත් ඒක මහ පවක් මචන්ලා