ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෙල්ල බූට් තැබීමට ආසන්න වූ විට පෙන්නුන් කරන ලක්සන...

    1.උදේ 7ට නාන්න ගිය එකී හවස 4 වෙනකන් නෑම.

    2.මලාට අම්මට පොල් ටිකක් ගාල දෙන් නැති එකී උයන්න යෑම.

    3.රෑ 8වෙද්දි නිදාගත්ත එකී රෑ 12 ට විතර වැරදිලා මැසෙජ් එකක් එවා තිබීම.

    4.කවදාවත් කියල නැති පුන්චිලා නැන්දලා බාප්පල පැය ගනන් කෝල් කිරීම.

    5.ඉදහිටවත් උබව මතක් නොවීම.

    6.ඔයා නැතුව විනාඩියක් ඉන්න බෑ කියපු එකි දවස් ගනන් කතා නොකර සිටීම.

    7.කුක්කු ටිකක් තියා උම්ම එකක්වත් නොදීම.

    8.එකපාට්ටම ඒකිට මාරාන්තික රෝගයක් වැලදීම.

    9.අහින්සකීට ගෙදරින් සෑහෙන වෙනස්කන් සිදු වීම.

    10.Phone එකේ නිතරම බැට්ටි ලෝ වීම.

    11.Phone එකෙ සල්ලි නැතත් නිතරම waiting වීම.

    12.මැසෙජ් වලට රිප්ලයි සෑහෙන්ඩ පරක්කු වීම හා ඒ ගැන ඇහුවම යක්සාරූඩ වීම.

    ඔය ටිකයි බං. උබගේ කෑල්ලත් ඔහොම රෝග ලක්සන පෙන්නුන් කරනවනන් බයවෙන්න එපා මචං උබටත් ලගදීම බබා හම්බෙයි.


    බුකියෙන් උස්සන ලදී. කතෘ නොදනිමි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    7.කුක්කු ටිකක් තියා උම්ම එකක්වත් නොදීම.:rofl:
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    7.කුක්කු ටිකක් තියා උම්ම එකක්වත් නොදීම.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    6.ඔයා නැතුව විනාඩියක් ඉන්න බෑ කියපු එකි දවස් ගනන් කතා නොකර සිටීම.