Bootloader Unlock huawei??

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන්ලා, Huawei Y5 2017 MYA-U29 bootloader එක අන්ලොක් කරගන්න දන්නවනම් පොඩ්ඩක් කියනවාද?

    අර හුවාවී එකෙන් දීපු කාලෙ කෝඩ් එක ගන්න බැරි උනානෙ. දැන් අනාත වෙලා ඉන්නෙ.
    :baffled: