මචංල මම යූස් කරන්නේ bootstrap 3.x version එක. මට තියෙන අවුල තමයි print view එක හෙනම අවුල්.
මම නෙට් එකේ තියෙන print media blocks වගයක් දාල බැලුව වැඩ නෑ.
bootstrap v4 වල නම් හොදටම වැඩ කරනව නමුත් ඒක තාම production වලට යූස් කරන්න නිකන් මොකක්ද වගේ. මට බග්ස් කීපයකුත් අහුඋනා.
මචං භාවිතා කරන සොලුෂන්ස් මොනාද මේකට?