BORDER CROSS කරන ක්‍රම.

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    BORDER CROSS කරන ක්‍රම (illegal).

    දියුනු රටවල් වලට තියන ලොකුම හිසරදයක් තමයි අනවසර සංක්‍රමණිකයන්. මේ තිය ෙන්නේ එහෙම අනවසරයෙන් රටකින් තවත් රටක සීමාව පැනීමට (CROSS THE BORDER) ගොස් පොලිසියේ අත්තඩංගුවට පත්වූ පිරිස් වල photos වගයක්. කොහොමද බලන්නකෝ මෙයාලගේ මොලේ.. හොදයි වගේනම් BUMP එකක් දාල යන්න අනිත් අයටත් බලන්න.



    1.gif


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    17.jpg


    18.jpg


    19.jpg


    20.jpg


    21.jpg


     
    Last edited:
    • Like
    Reactions: Dath

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    the thread topic should be illegal border crossing. there are legal ways to cross country borders.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙන් ඉතාලි යනකොට ගොඩබිමින් යන කොටසෙ යන්නෙ කන්ටේනර් ඇතුලෙ, බවුසර් ඇතුලෙ. මම දන්න එකෙක්නම් කාර් එකේ ඩිකියෙත් ගිහින්. පුදුම කටු ඒවනම්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙන් ඉතාලි යනකොට ගොඩබිමින් යන කොටසෙ යන්නෙ කන්ටේනර් ඇතුලෙ, බවුසර් ඇතුලෙ. මම දන්න එකෙක්නම් කාර් එකේ ඩිකියෙත් ගිහින්. පුදුම කටු ඒවනම්
    ෆ්‍රාන්ස් බොඩරෙන් පනින්න පුලුවන් ඉස්සර ට්‍රින් එකේ දැන් බැ.. ඇල්ප්ස් කදු වලිනිත් පැන්නා ස්කී කරන්න ගිය උන්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ෆ්‍රාන්ස් බොඩරෙන් පනින්න පුලුවන් ඉස්සර ට්‍රින් එකේ දැන් බැ.. ඇල්ප්ස් කදු වලිනිත් පැන්නා ස්කී කරන්න ගිය උන්..
    දන්නෙ නැහැ. ඔහොම බෝඩර් කරනකොට මිනිස්සු මැරෙනවලු. එතකොට මිනි ඔහෙ කැලෑවල් වල දාල යනව. අඩුගානෙ ගෙදර මිනිස්සුන්ට උන්නද මලාද කියලවත් දැනගන්න ලැබෙන්නෙ නැහැ. මිනී ලැබෙන්නෙත් නැහැ.:rolleyes: