Boris Brejcha - Amaryllis

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    උඹ 8D සින්දු අහනවද? මරු බන්. මාර relaxing. Earpiece එක ගහන් අහන්න ඕන හැබැයි. 🤷🏻‍♂️

    Beer එකක් ගහල, ගුලියක් කාල, ගංජා ගහල අහන්න මරු සින්දු තමයි 8D 🤷🏻‍♂️
    ------ Post added on Dec 4, 2025 at 6:08 PM

    හුත්තෝ I'm getting goosebumps right now 🫨

    ------ Post added on Dec 4, 2025 at 6:17 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    උඹ 8D සින්දු අහනවද? මරු බන්. මාර relaxing. Earpiece එක ගහන් අහන්න ඕන හැබැයි. 🤷🏻‍♂️

    ඉයපීස් දෙකයිනෙ බං අපට තියෙන්නෙ
    නිකං දෙපැත්තට යනව විතරයි

    ඔලුව පිටිපස්සෙන් කැරකිලා ඔලුව උඩිනුත් යන ඒව නැද්ද?
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    ඉයපීස් දෙකයිනෙ බං අපට තියෙන්නෙ
    නිකං දෙපැත්තට යනව විතරයි

    ඔලුව පිටිපස්සෙන් කැරකිලා ඔලුව උඩිනුත් යන ඒව නැද්ද?
    කන් දෙකක් විතරක් තියෙද්දී ඉස්සරහ පිටිපස්ස අඳුර ගන්නේ කනේ තියෙන කන් පෙති වල හැඩයෙන් වෙන්න ඇති නේද බන්? මාරයි. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    කන් දෙකක් විතරක් තියෙද්දී ඉස්සරහ පිටිපස්ස අඳුර ගන්නේ කනේ තියෙන කන් පෙති වල හැඩයෙන් වෙන්න ඇති නේද බන්? මාරයි. 🤷🏻‍♂️
    උඹ ගොනෙක් වගේ කන එහෙට මෙහෙට හරවනව නේද
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    උඹ ගොනෙක් වගේ කන එහෙට මෙහෙට හරවනව නේද
    The pinna (the whole visible part of your ear) has curves and folds that help your brain figure out:

    Whether a sound is coming from in front or behind

    From above or below

    These folds modify the sound waves slightly before they enter your ear canal.
    Your brain reads these tiny differences to locate sound. 👂🏻🧏🏻
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    The pinna (the whole visible part of your ear) has curves and folds that help your brain figure out:

    Whether a sound is coming from in front or behind

    From above or below

    These folds modify the sound waves slightly before they enter your ear canal.
    Your brain reads these tiny differences to locate sound. 👂🏻🧏🏻
    අපේ කන් පෙත්ත හරවන්න බැරි වුණාට
    සමහර සත්තු සද්දෙ එන පැත්තට හරවනව

    කකුලන්ට එහෙම තියෙන්නෙ හිලක් විතරයි 😅 සද්දෙ කොහෙන් එනවද කියල උන්ට හිතා ගන්න බැරිද දන්නෙ නෑ
     
    • Love
    Reactions: Candid-B