ignore කරා නම් යැයි මෙහි තවම comments දන්නේ, වචනයක් නැති නිවටයෙක්ද තොපathal hutt*o umba

mama yakshaya nisa bnignore කරා නම් යැයි මෙහි තවම ඉන්නේ
ignore karala daapn bn hena pissek maath ignore kalaaamama yakshaya nisa bn
i can see ur texts even if u are ignored
ඇයි ඔබ එලෙස සිතන්නේ මා පවසන්නේ දෙවියන් වහන්සේගේ වචනය පමනිMama thread deka thunakama note kara. Uba Christian nam wenna ba. Ube yanne wenama scene ekak.
උබව List එකට නොදා පුලුවන්ද මේ එලකිරියේලිස්ට් එකේ මමත් ඉන්නේ ....![]()
ඒ කියන්නේ උඹ දෙයියො ගැන දන්නේ නෑ.., උඹට දෙයියෝ ගැන දැන ගන්න ඕනනම් කියපන්.ඔබගේ විකාර ප්‍රශ්ණවලට උත්තර දීමට මා හට කාලය නොමැත, තෙරුමක් ඇති ප්‍රශ්ණවලට මා අනිවාරයෙන් උත්තර දෙමි
![]()
Born Again "නැවත ඉපදුණු ක්‍රිස්තියානි" යන වාක්‍ය ඛණ්ඩය නිතර වැරදි ලෙස අර්ථකථනය කෙරේ. එහි මූලික යොමුව දෙස බලන විට, එහි අර්ථය භෞතික උපත ගැන නොව අධ්‍යාත්මික අලුත්වීමක් අත්විඳීම බව අපට පෙනේ. එය බොහෝ රෙපරමාදු භක්තිකයන් විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල සම්පූර්ණයෙන්ම පිළිගැනීමේ මොහොත හෝ ක්‍රියාවලිය නිර්වචනය කිරීමට භාවිතා කරන ප්‍රකාශනයකි. ක්‍රිස්තියානි ධර්මයේ සහ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සැබෑ වන විට සහ "නැවත ඉපදෙන" දෙවියන් වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගන්නා විට එය අත්දැකීමකි.
As Jesus talked with Nicodemus, He said, “‘I tell you the truth, no one can see the kingdom of God unless he is born again "John 3:3-5"
"Born Again" යන වාක්‍ය ඛණ්ඩයේ වචනාර්ථයෙන් අදහස් වන්නේ "ඉහළින් ඉපදීම" යන්නයි. නිකොදේමුස්ට සැබෑ අවශ්‍යතාවක් තිබුණා. ඔහුට ඔහුගේ හදවතේ වෙනසක් අවශ්‍ය විය - අධ්‍යාත්මික පරිවර්තනයක්. නව උපත, නැවත ඉපදීම, විශ්වාස කරන පුද්ගලයාට සදාකාල ජීවනය ලබා දෙන දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි (2 කොරින්ති 5:17; තීතස් 3:5; 1 පේතෘස් 1:3; 1 යොහන් 2:29; 3:9; 4:7; 5:1-4, 18). යොහන් 1:12, 13 පෙන්වා දෙන්නේ “නැවත ඉපදීම” යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි විශ්වාසය තැබීම තුළින් “දෙවියන් වහන්සේගේ දරුවන් වීම” යන අදහස ද රැගෙන යන බවයි.
ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවා ලෙස පිළිගෙන නැවත ඉපදීමට අවශ්‍ය නම්, මෙන්න ආදර්ශ යාච්ඤාවක්. මතක තබා ගන්න, මෙම යාච්ඤාව හෝ වෙනත් යාච්ඤාවකින් ඔබ ගැලවීම නොලැබේ. පාපයෙන් ඔබව ගලවා ගත හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම පමණි. මෙම යාච්ඤාව හුදෙක් දෙවියන් වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ප්රකාශ කිරීමට සහ ඔබගේ ගැලවීම ලබා දීම සඳහා ඔහුට ස්තුති කිරීමට මාර්ගයකි. "God, I know that I have sinned against you and am deserving of punishment. But Jesus Christ took the punishment that I deserve so that through faith in Him I could be forgiven. I place my trust in You for salvation. Thank You for Your wonderful grace and forgiveness—the gift of eternal life! Amen!"
මාගේ පැරණි threads වලට Reply කරපු ක්‍රිස්තියානි ධර්මය ඉගෙනීමට ආස දුව, පුතුන්ව පහත දි නම් සටහන් කරනු ලබයි
@Black-and-white @nevermindNevergiveup @avjayarathne @pipe @Amathi Putha @KrishanL89 @NRTG @batmanTES @b.tharindar @Candid-B @2osama @lilman @danushkasalinda @kingsultan111 @supun_sg @Ramiel @dilann @AnuradhaRa @nalakanayana @kevin_levin @elajani @S p i d e r M a n @gnilukshi @hesian99 @lilman @SDCR @stasia @Don GasCan @lima20 @PHBhagya @PrasangaSPerera @danushkasalinda @Solo Rider @Honey Bunch @yakshaya @kolavari @SDCR @hesian99
ඔබගේ විකාර ප්‍රශ්ණවලට උත්තර දීමට මා හට කාලය නොමැත, තෙරුමක් ඇති ප්‍රශ්ණවලට මා අනිවාරයෙන් උත්තර දෙමි
One kidney and two lungsPayments Kohomada Karanney?
- Cash.
- Checks.
- Debit cards.
- Credit cards.
- Mobile payments.
- Electronic bank transfers.

මා Promot කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය පමනි,
සැම දෙනාම මාව මෙහි සිටින එක එක දෙනාට සමකරනවා, මා මේයට අලුත්ය එය ඔබ හට තේරුම් ගත නොහැක්කේ මන්ද,
ඔබගේ විකාර ප්‍රශ්ණවලට උත්තර දීමට මා හට කාලය නොමැත, තෙරුමක් ඇති ප්‍රශ්ණවලට මා අනිවාරයෙන් උත්තර දෙමි
දෙයියෝ වගේ අමුතු විදිහට කතා කරන්න එපා බං උඹ දෙයියෝ නෙවෙයිනේ තේරෙන්න සාමාන්‍ය විදිහට කථාකරපන්ignore කරා නම් යැයි මෙහි තවම comments දන්නේ, වචනයක් නැති නිවටයෙක්ද තොප