මේව සාදුලත් කරනවනෙදේව පූජා, ලෙඩ හොද කරන තොත්තර, යක්කු එලවන එවා
Saadula kiyala jathiyal lankawe na. Hamuduru warunam innawa kendara balana/ Eth mm dekala na prethayo yakku elawana hamuduruwaru. Innawa maniyo kiyalla dewala daagaththa genu set ekak. Eth ewa sanwidhaanathmaka na. Business loku then political loku then allanna yanne na thamange sakkuwa witharaiමේව සාදුලත් කරනවනෙ
Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.ඕවට ඉතින් යන්න සෙනග ඉන්නවා කියන එක තමයි එකින් කියන්නේ.
අපේ මිනිස්සු ඉස්සර ඉදන් ප්‍රශනයක් උනාම දෙයියෙක් පස්සේ යන්න, මොකක් හරි අමුතු බලවේගයක් පස්සේ යන්න , යක්ෂ දෝෂ/ප්‍රේත දෝෂයකට ඒක බාර දීල ඇත්ත ප්‍රශ්නය අමතක කරල දාන්න පුරුදු උන උන්. මුන් ඒක පාවිච්චි කරනවා .
අපි වගේ රටවල උන් ඔය ගතිය වැඩි බන්. මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා වැරදි කියල බයෙන් වැඩ කරන්නේ නෑ හැම රටේම.Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.
අපි වගේ රටවල උන් ඔය ගතිය වැඩි බන්. මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා වැරදි කියල බයෙන් වැඩ කරන්නේ නෑ හැම රටේම.
ewanam ithin india lanka wala wedi. Kendara balana ewane. culture eken awa ewa.Saadula kiyala jathiyal lankawe na.
දුක අහන අයියගේ ඉන්ටර්විව් එකක්ද? දාපන්කෝ බලන්න අපිටත්.ඉස්සර මම බෝඩිමක ඉද්දි ඒකට ඕකුන් set එකක් ඇවිත් ඇන්ටිගෙ ඇඟේ හිටපු භූතයො සෙට් එකක් පැන්නුවා පාදිලිය කියපු හැටියට
කතරගම, සමන්, කඩවර, විෂ්නු වගේ දෙයියො බර සෙට් එකක් ඇන්ටිගෙ ඇඟේ ඉඳල තියෙන්නෙ ඇන්ටි මායම් වෙලා කෑ ගැහුව එක එක දෙයියන්ගෙ නම් කිය කියා
මට අපරාදෙ කියලත් හිතුන පන්නපු එක අපූරුවට දේවාලයක් දාගන්න තිබ්බනෙ ඒ හිටපු දෙයියො සෙට් එකේ හැටියට
Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.
ඔව් අර විට්ටර් ට කටහඬ දුන්නු පාදිලියගෙ interview එක බැලුවද
ඌ කියනෙ සීන් එක හරියටම ඌව convert උනු හැටි
ඌත් බෞද්ධලු ඉස්කෝලෙ වලියක් ගිහින් කොල්ලෙක්ගෙ තාත්තට පිහියෙන් ඇනල හිරෙ ගිහින් ඇවිත් නඩු කියාගන්න ත් සල්ලි නැතුව නස්පුක් වෙලා ඉද්දිලු දේව බැල්ම වැටුනෙ
එතකොට දෙයියො වෙන පාදිලියෙක් එවල මූට නඩු කියන්න ලෝයර් කාරයෙක් අල්ලල දීල (සල්ලි දීල )
නඩුවක් එහෙම වැටිලා අනාත උනාම කිට්ටු වෙන ඩයල් දන්නවනෙ
ගේම් දෙන මිනිහෙක්නම් මධුශ් වගෙ සල්ලි කාර කුඩ්ඩො පාතලයො කිට්ට්වෙලා ඇපදීල තමන්ගෙ මිශන් වලට ගන්නව.
ඇහැට කනට පේන ගෑනියෙක්නම් ඒත් කුඩු අදින්න හරි ඩීල් දාන්න හරි දැලේ දාගන්නව
ඉඩමක දේපලක් තියේනම් පොලී මුදාලාලියෙක් කිට්ටු වෙනවා
ඔය මුකුත් නැත්නම් දෙවියන් වහන්සෙ බැලම් දානව
maharaajage kinsly mallige channel eke thibbe mata mathaka widiyataදුක අහන අයියගේ ඉන්ටර්විව් එකක්ද? දාපන්කෝ බලන්න අපිටත්.
ඉස්සර අපේ ගෙවල් වලට එනව යෙහෝව කියල සෙට් එකක්.
ඇවිල්ල අහනව බයිබල් පාඩමක් ඕනෙද කියල, උන් පොඩි පොතකුත් දෙනව, ඒ පොතේ තියනව වැදගත් විදියාත්මක ලිපි, යෙහෝවගෙ ඒවත් තියනව.
මන් කියනව බයිබල් පාඩම් එපා, පොත දෙන්ඩ කියල
උන් පොත දීල යනව
4-5 පාරක් ආව , පස්සෙ ගමේ එකෙක් ගහන්ඩ පන්නලා, ඊට පස්සෙ ආවෙ නෑ