Born Again කුරුස සාපය

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43

    මේ දින වල ලන්කාවේ හෑමතෑනම වගෙ දේව පූජා, ලෙඩ හොද කරන තොත්තර, යක්කු එලවන එවා තියෙනවා. මුනුත් අර ISIS, තව්හිත් ජමාන් වාගේ රටට කෙල වෙන අයෙත් තස්‍රතවාඩි Scen එකක් අති කරන්න හඩන්නේ.
    (n)(n):mad::mad:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එයාල වෙනම ගේමක් ගහගෙන යන්නෙ එයාල අල්ලන්න ඕනි තැන් අල්ලල ඉවරයි
    රජ පවුලෙ:-)ROFLMAO::ROFLMAO::ROFLMAO: ) ඊලඟ පරමපරාවේ පළවෙනියාත් බෝන් ඇගේන් බෞතීස්මයි
    රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගේම ගහන්නෙ
    අගමැති, විපක්ස නායක එහෙමත්න් ඔය සෙට් එකේ සරණ යන පොටෝස් ශෙයාර් වෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    ඕවට ඉතින් යන්න සෙනග ඉන්නවා කියන එක තමයි එකින් කියන්නේ.
    අපේ මිනිස්සු ඉස්සර ඉදන් ප්‍රශනයක් උනාම දෙයියෙක් පස්සේ යන්න, මොකක් හරි අමුතු බලවේගයක් පස්සේ යන්න , යක්ෂ දෝෂ/ප්‍රේත දෝෂයකට ඒක බාර දීල ඇත්ත ප්‍රශ්නය අමතක කරල දාන්න පුරුදු උන උන්. මුන් ඒක පාවිච්චි කරනවා .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    මේව සාදුලත් කරනවනෙ
    Saadula kiyala jathiyal lankawe na. Hamuduru warunam innawa kendara balana/ Eth mm dekala na prethayo yakku elawana hamuduruwaru. Innawa maniyo kiyalla dewala daagaththa genu set ekak. Eth ewa sanwidhaanathmaka na. Business loku then political loku then allanna yanne na thamange sakkuwa witharai

    ඕවට ඉතින් යන්න සෙනග ඉන්නවා කියන එක තමයි එකින් කියන්නේ.
    අපේ මිනිස්සු ඉස්සර ඉදන් ප්‍රශනයක් උනාම දෙයියෙක් පස්සේ යන්න, මොකක් හරි අමුතු බලවේගයක් පස්සේ යන්න , යක්ෂ දෝෂ/ප්‍රේත දෝෂයකට ඒක බාර දීල ඇත්ත ප්‍රශ්නය අමතක කරල දාන්න පුරුදු උන උන්. මුන් ඒක පාවිච්චි කරනවා .
    Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.

    1615351038578.png

    ------ Post added on Mar 10, 2021 at 10:06 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.
    අපි වගේ රටවල උන් ඔය ගතිය වැඩි බන්. මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා වැරදි කියල බයෙන් වැඩ කරන්නේ නෑ හැම රටේම.
     
    • Like
    Reactions: Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉස්සර මම බෝඩිමක ඉද්දි ඒකට ඕකුන් set එකක් ඇවිත් ඇන්ටිගෙ ඇඟේ හිටපු භූතයො සෙට් එකක් පැන්නුවා පාදිලිය කියපු හැටියට
    කතරගම, සමන්, කඩවර, විෂ්නු වගේ දෙයියො බර සෙට් එකක් ඇන්ටිගෙ ඇඟේ ඉඳල තියෙන්නෙ ඇන්ටි මායම් වෙලා කෑ ගැහුව එක එක දෙයියන්ගෙ නම් කිය කියා
    මට අපරාදෙ කියලත් හිතුන පන්නපු එක අපූරුවට දේවාලයක් දාගන්න තිබ්බනෙ ඒ හිටපු දෙයියො සෙට් එකේ හැටියට

    Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.

    ඔව් අර විට්ටර් ට කටහඬ දුන්නු පාදිලියගෙ interview එක බැලුවද
    ඌ කියනෙ සීන් එක හරියටම ඌව convert උනු හැටි
    ඌත් බෞද්ධලු ඉස්කෝලෙ වලියක් ගිහින් කොල්ලෙක්ගෙ තාත්තට පිහියෙන් ඇනල හිරෙ ගිහින් ඇවිත් නඩු කියාගන්න ත් සල්ලි නැතුව නස්පුක් වෙලා ඉද්දිලු දේව බැල්ම වැටුනෙ
    එතකොට දෙයියො වෙන පාදිලියෙක් එවල මූට නඩු කියන්න ලෝයර් කාරයෙක් අල්ලල දීල (සල්ලි දීල )

    නඩුවක් එහෙම වැටිලා අනාත උනාම කිට්ටු වෙන ඩයල් දන්නවනෙ
    ගේම් දෙන මිනිහෙක්නම් මධුශ් වගෙ සල්ලි කාර කුඩ්ඩො පාතලයො කිට්ට්වෙලා ඇපදීල තමන්ගෙ මිශන් වලට ගන්නව.
    ඇහැට කනට පේන ගෑනියෙක්නම් ඒත් කුඩු අදින්න හරි ඩීල් දාන්න හරි දැලේ දාගන්නව
    ඉඩමක දේපලක් තියේනම් පොලී මුදාලාලියෙක් කිට්ටු වෙනවා
    ඔය මුකුත් නැත්නම් දෙවියන් වහන්සෙ බැලම් දානව
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    අපි වගේ රටවල උන් ඔය ගතිය වැඩි බන්. මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා වැරදි කියල බයෙන් වැඩ කරන්නේ නෑ හැම රටේම.
    :yes: ewanam ithin india lanka wala wedi. Kendara balana ewane. culture eken awa ewa.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඉස්සර මම බෝඩිමක ඉද්දි ඒකට ඕකුන් set එකක් ඇවිත් ඇන්ටිගෙ ඇඟේ හිටපු භූතයො සෙට් එකක් පැන්නුවා පාදිලිය කියපු හැටියට
    කතරගම, සමන්, කඩවර, විෂ්නු වගේ දෙයියො බර සෙට් එකක් ඇන්ටිගෙ ඇඟේ ඉඳල තියෙන්නෙ ඇන්ටි මායම් වෙලා කෑ ගැහුව එක එක දෙයියන්ගෙ නම් කිය කියා
    මට අපරාදෙ කියලත් හිතුන පන්නපු එක අපූරුවට දේවාලයක් දාගන්න තිබ්බනෙ ඒ හිටපු දෙයියො සෙට් එකේ හැටියට

    Ape minissu witharak nemei. Asarana unama onama rataka minihek ohomai.

    ඔව් අර විට්ටර් ට කටහඬ දුන්නු පාදිලියගෙ interview එක බැලුවද
    ඌ කියනෙ සීන් එක හරියටම ඌව convert උනු හැටි
    ඌත් බෞද්ධලු ඉස්කෝලෙ වලියක් ගිහින් කොල්ලෙක්ගෙ තාත්තට පිහියෙන් ඇනල හිරෙ ගිහින් ඇවිත් නඩු කියාගන්න ත් සල්ලි නැතුව නස්පුක් වෙලා ඉද්දිලු දේව බැල්ම වැටුනෙ
    එතකොට දෙයියො වෙන පාදිලියෙක් එවල මූට නඩු කියන්න ලෝයර් කාරයෙක් අල්ලල දීල (සල්ලි දීල )

    නඩුවක් එහෙම වැටිලා අනාත උනාම කිට්ටු වෙන ඩයල් දන්නවනෙ
    ගේම් දෙන මිනිහෙක්නම් මධුශ් වගෙ සල්ලි කාර කුඩ්ඩො පාතලයො කිට්ට්වෙලා ඇපදීල තමන්ගෙ මිශන් වලට ගන්නව.
    ඇහැට කනට පේන ගෑනියෙක්නම් ඒත් කුඩු අදින්න හරි ඩීල් දාන්න හරි දැලේ දාගන්නව
    ඉඩමක දේපලක් තියේනම් පොලී මුදාලාලියෙක් කිට්ටු වෙනවා
    ඔය මුකුත් නැත්නම් දෙවියන් වහන්සෙ බැලම් දානව
    දුක අහන අයියගේ ඉන්ටර්විව් එකක්ද? දාපන්කෝ බලන්න අපිටත්.
     
    • Like
    Reactions: Solo Rider

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මේ සේරටම අපේ රටේ කුරුස කතොලික එවුනුත් වග කියන්න ඕනි. උන් මේ ඩේවල් දෑන දෑනත් මේව හෙලි කලේ නෑ. කුහක කලකන්නි එවුන් බලන් ගියාම. රටට කෙල වෙනකන් බලන් ඉන්නෙ උනුත්...(n)(n)(n):mad:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉස්සර අපේ ගෙවල් වලට එනව යෙහෝව කියල සෙට් එකක්.

    ඇවිල්ල අහනව බයිබල් පාඩමක් ඕනෙද කියල, උන් පොඩි පොතකුත් දෙනව, ඒ පොතේ තියනව වැදගත් විදියාත්මක ලිපි, යෙහෝවගෙ ඒවත් තියනව.

    මන් කියනව බයිබල් පාඩම් එපා, පොත දෙන්ඩ කියල :baffled:

    උන් පොත දීල යනව

    4-5 පාරක් ආව , පස්සෙ ගමේ එකෙක් ගහන්ඩ පන්නලා, ඊට පස්සෙ ආවෙ නෑ
     
    Screenshot_20210313-142344_Gallery.jpg

    අපිටත් ආව මැසේජ් කෝල්..