Born Again බැඳුන අය එන්න

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔය මහින්ද මහත්තයයි නාමලුයි ඉන්න ෆොටෝස් ඇත්ත ඒවද.... බොරු කරන්න එපා කැ**යෝ එඩිට් ෆොටෝ දදා...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මටත් දවසක් ලංකාවට එන්න ඉන්නකොට එයාර් පෝට් එකේදී සෙට් උනා ඔකුන්. මම කටාර් වල transits පැය 6ක්. ලංකාවේ ගෑණියෙකුයි ඒ ගෑණි තියාගෙන ඉන්න ඇමරිකන් කාරයෙකුයි තමයි ඔය මගුල් කියවන්න ගත්තේ. මිනිහාට neuron ලෙඩක් ඇවිල්ලා කාටවත් හොඳ කරන්න බැරි වෙලා අන්තිමට මේකෙන් හොඳ උනා කිව්වා. මම ඇහුවා hospital ගියේ නැද්ද කියලා අවුරුදු 4ක් එක දිගට බෙහෙත් කරලා. අඩුවක් නැති නිසා දෙවියන් වහන්සේට වැඩ කරා කිව්වා. උන් කියන සියළුම ද‌ේවල් මට නිකන් මෝඩ බොලද අදහස්.
    ලංකාවේ කෙල්ල කිව්වා. එයා ඇමරිකාවට ගිහින් අලුත් ජීවිතයක් පටන් ගත්තේ දෙවියන්ගේ හාස්කමකින් ලු. මම ඇහුවා ඔය දෙන්න බැඳලද කියලා. මිනිහා කිව්වා අපි බැඳලා නැහැ නමුත් දෙවියන්ගේ කැමැත්තට එකට ඉන්නවා කියලා.
    මොන හු^&( ද දන්නේ නැහැ.
     
    • Haha
    Reactions: Hasistranger

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඒකත් නිකං දෙවියන් වහන්සේ බෙල්ලෙං අල්ලා උඹව බැංකුවෙන් එලියට දැම්මා වගේ තමයි.🤣🤣
    අලෙලූයා.
     
    • Haha
    Reactions: Hasistranger

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔය අතපය උස්සන් දගලන පාස්ටර්ල ගෙවල්වලට ගිහිල්ලා ,අධෝමුඛයෙනුත් හිනාවෙනව ඇති නේද උන් අන්දන ඇන්දිල්ලට මෝඩ මීහරක් අහුවෙන එකට.😁 උන්ගේ සෙට් එකේ යාලුවෝ එහෙම සෙට් උනාම **රි ආතල් ගන්නවා ඇති........ හිනා කාලා පන යනවා ඇති උන්ට.🤣
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ පැත්තෙ බුවෙක් මරු වැඩක් කලා. ඔය වගේ කල්ට් එකට බැඳුනා. ඒ දවස්වල හැටියට විසිපන්දාහක්ද පණස්දාහක්ද කොහෙද ගත්තා. ටික දවසක් උංගෙ පූජා අනන් මනන් වලට ගියා. පස්සෙ ෂේප් එකේ අයින් වෙලා ආයෙ පංසල් එන්න ගත්තා. (උට සල්ලි හදිස්සියක් තිබිල :rofl: )

    :rofl: :rofl: :rofl: niyama porak.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම නම් ඇත්තටම ආසයි බං ඔහොම එකකට ගිහිං බලන්න... මොනාද මුන් කරන්නෙ කියන්නෙ.... කොහොමද brain wash කරන ඒව කරන්නෙ කියලා දැන ගන්න...මං අකමැති නම් බලෙන් මට මුකුත් කරන්න බෑනෙ උන්ට...
     
    • Like
    Reactions: aruna1

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උන්ට උන්ගේ පව්ල් වල උන්ට, දරුවන්ට එහෙම අසනීප වලදී ලෙඩ දුක් වලදී medical treatment අනවශ්‍ය ඇති නේද...බලපංකෝ උන්ට ඒකෙනුත් කොච්චර ඉතුරුද. ස්පෙෂලිස්ට් කෙනෙකුටම 3000 - 4000 ගෙවන්න එපැයි. අනික බේත් හේත් වලට.... :D :D
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කවුද බන් උඹලට ආගම මාරු කරන්න කෝටියක් දෙන්නේ.එහෙම අරගෙන් ඇති වැඩක් තියෙනවද උඹල වගේ අය.
    Aiyoo hina kala marenawa
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය අතපය උස්සන් දගලන පාස්ටර්ල ගෙවල්වලට ගිහිල්ලා ,අධෝමුඛයෙනුත් හිනාවෙනව ඇති නේද උන් අන්දන ඇන්දිල්ලට මෝඩ මීහරක් අහුවෙන එකට.😁 උන්ගේ සෙට් එකේ යාලුවෝ එහෙම සෙට් උනාම **රි ආතල් ගන්නවා ඇති........ හිනා කාලා පන යනවා ඇති උන්ට.🤣

    මේක බලන්න :D
    ඕල්ඩ් බට් ගෝල්ඩ්
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    මේකෙ ඉන්න පල්ලි නිරා කාක්කො ට්‍රිගර් වෙයි දැන්
     
    • Like
    Reactions: Roxxy2K

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    තෙරුවන් සරණයි මිත්‍රයා.
    ධර්මාවබෝධයම වේවා🙏🙏🙏
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    එහෙම තමයි කරන්න ඕනි
    ඒත් දේපල ඇපේට තියාගෙන සල්ලි දෙනවා
    උන්ගෙ ලතෝනි දෙන pot වලට ගියාම බුදු පිළිම පොලවේ ගහන්න පාගන්න ඕනි කියලා අහල තියෙනවා
    නැත්නම් මාත් කැමතියි ටික දවසක් රඟපාලා සල්ලි ගන්න

    මුන්ගෙ Target Group එක වෙනස් වගේ අර යෙහෝවගෙ සාක්ශිකරයොන්ගෙන්
    බෝන් ඇගේන් උන්ගෙ Target එක High Class කියල කියාගන්න level එකේ මෝඩයින්ව බලය, ධනය, ප්‍රසිද්ධිය තියෙන උන්ව
    යෙහෝවගෙ උන් Target කරන්නෙ දුප්පත් සම්මජෙන් කොන් වෙච්චි තුන්වෙනි පන්තිය

    යෙහෝවගෙ උනුයි බෝන් එගේන් උනුයි ජාති 2 කියලයි හිතාගෙන ඉන්නෙ මම

    ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඉන්න උන් ගොඩ ගියේ ඕකට බැඳිල තමයි බින්දුවා බලපන්කො
    Play කරගන්න බැරි උනාට අවුලක් නෑ කුරුස ගහගන්න පුලුවන්නම්

    බෝල 10 යි ලකුණු 2යි කුරුස 25 යි
    Roshan Abeysinghe ප්ලෙයර් මැනේජර්. රාගම ක්‍රිකට් ක්ලබ් එකේ , බෝන් අගේන් පප්පෙක්. අනිත් ක්ලබ් ට්කත් අල්ලන් ඇත්තෙ ඒ වගේ සෙට් එකක්. ඒ නිසා උන් බැදෙන්නෙ ක්ලබ් ලෙවල් එකේ ඉඳන්. ටීම් එකට යන්නෙ 1st Class වැඩිම ලකුණු ලිස්ට් එකේවත් නොඉඳ. ඔය වැඩිම ලකුණු පැතුම් නිස්සන්ක නොදා එකපාරම සංතුෂ් දැම්මෙ.

    දේශප්‍රේමී නායකයොත් බෝං අගේන් සරණ යනවා නං එකේ සුපිරි බලයක් තියෙනවා ඇති :yes:
    මට නම් ෂුවර් අගමැතිගෙ ලමයි ඔක්කොම බෝන් අගේන්.
    ------ Post added on Feb 6, 2021 at 8:02 AM
     
    • Like
    Reactions: Anatha sinhalu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    උඹලා බෝර්න් අගේන් only බනින්න එපා.... ලෝකේ ලොකුම බොරුව තමා "දෙයියා".

    ඕකට අහුවුණ සිංහලු කොච්චර ඉන්නවා ද?. කතෝලික කියන්නේ 1800,1900 ගනන් වල අහුවුණ එවුන්.

    දැන් Born again bඉන්නේ 2020 අහුවුණ එවුන්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1612583047473.png

    පේරන්ට්ස් මීටින්ග් එකේදි මන් ගැන අපේ දෙමව්පියන්ට පැහැදිලි කරන පන්තිභාර ස..... 😱 😱