මටත් දවසක් ලංකාවට එන්න ඉන්නකොට එයාර් පෝට් එකේදී සෙට් උනා ඔකුන්. මම කටාර් වල transits පැය 6ක්. ලංකාවේ ගෑණියෙකුයි ඒ ගෑණි තියාගෙන ඉන්න ඇමරිකන් කාරයෙකුයි තමයි ඔය මගුල් කියවන්න ගත්තේ. මිනිහාට neuron ලෙඩක් ඇවිල්ලා කාටවත් හොඳ කරන්න බැරි වෙලා අන්තිමට මේකෙන් හොඳ උනා කිව්වා. මම ඇහුවා hospital ගියේ නැද්ද කියලා අවුරුදු 4ක් එක දිගට බෙහෙත් කරලා. අඩුවක් නැති නිසා දෙවියන් වහන්සේට වැඩ කරා කිව්වා. උන් කියන සියළුම දේවල් මට නිකන් මෝඩ බොලද අදහස්.
ලංකාවේ කෙල්ල කිව්වා. එයා ඇමරිකාවට ගිහින් අලුත් ජීවිතයක් පටන් ගත්තේ දෙවියන්ගේ හාස්කමකින් ලු. මම ඇහුවා ඔය දෙන්න බැඳලද කියලා. මිනිහා කිව්වා අපි බැඳලා නැහැ නමුත් දෙවියන්ගේ කැමැත්තට එකට ඉන්නවා කියලා.
මොන හු^&( ද දන්නේ නැහැ.
අපේ පැත්තෙ බුවෙක් මරු වැඩක් කලා. ඔය වගේ කල්ට් එකට බැඳුනා. ඒ දවස්වල හැටියට විසිපන්දාහක්ද පණස්දාහක්ද කොහෙද ගත්තා. ටික දවසක් උංගෙ පූජා අනන් මනන් වලට ගියා. පස්සෙ ෂේප් එකේ අයින් වෙලා ආයෙ පංසල් එන්න ගත්තා. (උට සල්ලි හදිස්සියක් තිබිල)
niyama porak.Aiyoo hina kala marenawaකවුද බන් උඹලට ආගම මාරු කරන්න කෝටියක් දෙන්නේ.එහෙම අරගෙන් ඇති වැඩක් තියෙනවද උඹල වගේ අය.
ඔය අතපය උස්සන් දගලන පාස්ටර්ල ගෙවල්වලට ගිහිල්ලා ,අධෝමුඛයෙනුත් හිනාවෙනව ඇති නේද උන් අන්දන ඇන්දිල්ලට මෝඩ මීහරක් අහුවෙන එකට.උන්ගේ සෙට් එකේ යාලුවෝ එහෙම සෙට් උනාම **රි ආතල් ගන්නවා ඇති........ හිනා කාලා පන යනවා ඇති උන්ට.
![]()
මේකෙ ඉන්න පල්ලි නිරා කාක්කො ට්‍රිගර් වෙයි දැන්කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
තෙරුවන් සරණයි මිත්‍රයා.කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
Roshan Abeysinghe ප්ලෙයර් මැනේජර්. රාගම ක්‍රිකට් ක්ලබ් එකේ , බෝන් අගේන් පප්පෙක්. අනිත් ක්ලබ් ට්කත් අල්ලන් ඇත්තෙ ඒ වගේ සෙට් එකක්. ඒ නිසා උන් බැදෙන්නෙ ක්ලබ් ලෙවල් එකේ ඉඳන්. ටීම් එකට යන්නෙ 1st Class වැඩිම ලකුණු ලිස්ට් එකේවත් නොඉඳ. ඔය වැඩිම ලකුණු පැතුම් නිස්සන්ක නොදා එකපාරම සංතුෂ් දැම්මෙ.එහෙම තමයි කරන්න ඕනි
ඒත් දේපල ඇපේට තියාගෙන සල්ලි දෙනවා
උන්ගෙ ලතෝනි දෙන pot වලට ගියාම බුදු පිළිම පොලවේ ගහන්න පාගන්න ඕනි කියලා අහල තියෙනවා
නැත්නම් මාත් කැමතියි ටික දවසක් රඟපාලා සල්ලි ගන්න
මුන්ගෙ Target Group එක වෙනස් වගේ අර යෙහෝවගෙ සාක්ශිකරයොන්ගෙන්
බෝන් ඇගේන් උන්ගෙ Target එක High Class කියල කියාගන්න level එකේ මෝඩයින්ව බලය, ධනය, ප්‍රසිද්ධිය තියෙන උන්ව
යෙහෝවගෙ උන් Target කරන්නෙ දුප්පත් සම්මජෙන් කොන් වෙච්චි තුන්වෙනි පන්තිය
යෙහෝවගෙ උනුයි බෝන් එගේන් උනුයි ජාති 2 කියලයි හිතාගෙන ඉන්නෙ මම
ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඉන්න උන් ගොඩ ගියේ ඕකට බැඳිල තමයි බින්දුවා බලපන්කො
Play කරගන්න බැරි උනාට අවුලක් නෑ කුරුස ගහගන්න පුලුවන්නම්
බෝල 10 යි ලකුණු 2යි කුරුස 25 යි
මට නම් ෂුවර් අගමැතිගෙ ලමයි ඔක්කොම බෝන් අගේන්.දේශප්‍රේමී නායකයොත් බෝං අගේන් සරණ යනවා නං එකේ සුපිරි බලයක් තියෙනවා ඇති![]()

මට නම් ෂුවර් අගමැතිගෙ ලමයි ඔක්කොම බෝන් අගේන්.
------ Post added on Feb 6, 2021 at 8:02 AM
මේක බලන්න
ඕල්ඩ් බට් ගෝල්ඩ්
