දේශප්‍රේමී නායකයොත් බෝං අගේන් සරණ යනවා නං එකේ සුපිරි බලයක් තියෙනවා ඇතිකෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ

You don't have to make it public machan. Horen karnna puluwan. Everyone has a priceකෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
කවුද බන් උඹලට ආගම මාරු කරන්න කෝටියක් දෙන්නේ.එහෙම අරගෙන් ඇති වැඩක් තියෙනවද උඹල වගේ අය.කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
haha uba born agan ekekda?නියම වැඩක් කරන සහ වැඩක් දන්න මිනිස්සුන්ට අත් උස්සන් බොරු බයිල වැඩකෑලි දාන්න ඕනි නෑ බන්. මම මේ කියන්නෙ අපිට නොපෙනෙන දේවල් සම්බන්දව වෙන වැඩ ගැන.ඔහොම බොරු රැගිලි රගන් නෑ වැඩ දන්න උන් ආව වැඩේ කලා කයිවාරු නෑ ගියා. Simple. (අත්දැකීමෙන් කියන දෙයක් මේක)
උබට මම කියපු දේ තේරිලා නෑ වගේ ආයිත් කියවල බලපන් මම කිව්ව දේhaha uba born agan ekekda?![]()
girlsla dena agamak nadda mata yanna.කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
lakza 25k pakak dei.okun ubalava brain wash karala ubalagen gannava,Ubata danaganna oni laksha 25 + gedara denawada kiyalane??
කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
බුදුන්වහන්සේට උඩින් කවුරුවත්ම නෑදේශප්රේමී නායකයොත් බෝං අගේන් සරණ යනවා නං එකේ සුපිරි බලයක් තියෙනවා ඇති![]()
No one can buy me bro. Never.You don't have to make it public machan. Horen karnna puluwan. Everyone has a price![]()
)
එහෙම තමයි කරන්න ඕනිඅපේ පැත්තෙ බුවෙක් මරු වැඩක් කලා. ඔය වගේ කල්ට් එකට බැඳුනා. ඒ දවස්වල හැටියට විසිපන්දාහක්ද පණස්දාහක්ද කොහෙද ගත්තා. ටික දවසක් උංගෙ පූජා අනන් මනන් වලට ගියා. පස්සෙ ෂේප් එකේ අයින් වෙලා ආයෙ පංසල් එන්න ගත්තා. (උට සල්ලි හදිස්සියක් තිබිල)
Sureබුදුන්වහන්සේට උඩින් කවුරුවත්ම නෑ
No one can buy me bro. Never.
------ Post added on Feb 3, 2021 at 6:39 PM