Born Again Miracles

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    WTF මේව විස්වාස කරණ උන් ඉන්නව කිව්වහම පිස්සු හැදෙනවා
    ඒක බලල ඔලුවෙ කැක්කුම අවා
    අමු කෙප්ප මෙහෙමත් කියනවද

    ආගම පටන් ගත්ත හැටි විස්වාස කරන්න පුළුවන් එකාට ඕව විස්වාස කරන එක අමාරු නැතුව ඇති.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    1) මැරුණම මිනිය නැතුව දිවියලෝකේ යන්න බෑ කියල බොරැල්ලේ උද්ගෝෂණ කරන කොට ඔව්ව මොනාද?
    2) කොහෙවත් ඉන්න කාලි රනිල්ගෙ ගොට්ටෙකුට පැණියක් හදල දුන්න කිව්වම ගාල කඩන් එන මිනිස්සු ඉන්න කොට ඔව්ව මොනාද?
    3) කොරෝනා සුව වෙන්න ටොම්බ කලගෙඩියක් ගඟකට අත අරින සෞඛ්‍ය ඇමතිනියක් ඉන්නකොට ඔව්ව මොනාද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    lankwata wada meka saratama yanne USA, UK, Europe, India wala

    lankwe ehama adui bung

    America wala ewa dakkama adenawaa
     
    • Like
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • හාවඩ් එකේ කරපු පරීක්ෂණ වල ප්‍රතිඵල කියල, මගේ වසර 5ක පරීක්ෂණ වල ප්‍රතිඵල කියලා යූටියුබරයෙක් ඕවා ගැන වීඩියෝ කරානම් ඕවා සිංහලු ඉහමුදුනින් පිළිගනී.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මමත් දන්න කතෝලික දෙතුන් දෙනෙක් ඉන්නව.

    ඒ ගොල්ලො ඒව හෙනම සීරියස් බිලීව් කරනව, අර වික්ටර් ගියපු පාස්ටර් උන්නැහෙව එහෙම හෙනට ශුවර්.

    ඒ ගොල්ලොන්ගෙ ෆැමිලීස් වල කැන්සර් පවා හොද කරල තියනවලු. හැබැයි විසවාසෙන් යන්න ඕනෙලු. 'පුලුවන් නන් හොද කරපන්' කියල ගියාට වැඩක් නෑලු.

    අපි මුකුත් කියන්න ගියෙ නෑ ඉතින්.
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    M
    ආගම පටන් ගත්ත හැටි විස්වාස කරන්න පුළුවන් එකාට ඕව විස්වාස කරන එක අමාරු නැතුව ඇති.B

    Most of these are Buddhists brother
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    ඔය බොර්න් අගෙන් නෙවෙයි. ඔය පල්ලිය තියෙන්නේ මොරටුවේ. මම ගිහින් තියෙනවා.
     
    • Like
    Reactions: asylum

    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo




    පට්ට මිරකල්ස් නේද?
    බලන් ගියාම ලංකාවේ කතෝලික අයට ඉස්පිරිතාල ඕන නැහැ නේද.


    කතෝලික ආගමේ මැජික් නෑ දන්න තරමින්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1) මැරුණම මිනිය නැතුව දිවියලෝකේ යන්න බෑ කියල බොරැල්ලේ උද්ගෝෂණ කරන කොට ඔව්ව මොනාද?
    2) කොහෙවත් ඉන්න කාලි රනිල්ගෙ ගොට්ටෙකුට පැණියක් හදල දුන්න කිව්වම ගාල කඩන් එන මිනිස්සු ඉන්න කොට ඔව්ව මොනාද?
    3) කොරෝනා සුව වෙන්න ටොම්බ කලගෙඩියක් ගඟකට අත අරින සෞඛ්‍ය ඇමතිනියක් ඉන්නකොට ඔව්ව මොනාද?
    මහා සද්දයක් එක්ක කැලනි ගග දෙබෑ කරගෙන made in China කරඩුවක් අරගෙන නාග රාජයෙකුත් ආවෙ...
     
    • Like
    Reactions: castellain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,194
    72,352
    113
    මාලඹේ
    මුන් පිස්සන් කොටුවේ ඉන්න ඕනේ සෙට් එකක් එළියට ආවහම මෙහෙම වෙනවා 🤣
     
    • Like
    Reactions: asylum