Boru Neda Mewa

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මේවා ඇත්ත තමි මචෝ. මේ කලේ හැටියට අපිට කාටවත් advice දෙන්න යන්න බෑ. එක්කෝ එකී කියයි තොගේ වැඩක් බලාගන්න කියල. නැත්තම් කෙල්ලගේ ගෙදරින් අපිට සද්දේ දායි. නැත්තම් ඒකිගේ කොල්ලට කියල අපිට මොනවා හරි කරයි. මේවා දැකල වත් හැදෙනවා නම් ලොකු දෙයක්. ඔක්කම නැ. සමහර හැදිච්ච කට්ටියත් ඉන්නවා. එව්න්වත් නරක කරන උදවිය ඉන්නවා. අනේ මන්ද දකින්න ආසයි. නමුත් තමන්ගේ ගෙදර මෙහෙම දෙයක් වෙනවට කව්රුත් කැමැති නැනේ. තමන්ගේ අක්ක හෝ නංගි කොවටම ඇග පෙන්නන් යනවට කව්ද කැමැති. Specially තමන්ගේ girl or Wife... :(
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    KAliyuga Machan Dan, Owa gana Mamth duk wuna
    issara Kale, Habai dan kalayaka patapithowata huru wela
    inne
    TV eken penne Rathiyama Thami
    Apith dan Ow aballa Anina Puluwan Baduwakata Anala
    Somiyak Aran Jeewath Wenwa
    Arenna Wena kwarana deyak naha machan..
    Uba kiyana Katahwa Atta..Eath Dan Ewa Hadanna Ba
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මේවා ඇත්ත තමි මචෝ. මේ කලේ හැටියට අපිට කාටවත් advice දෙන්න යන්න බෑ. එක්කෝ එකී කියයි තොගේ වැඩක් බලාගන්න කියල. නැත්තම් කෙල්ලගේ ගෙදරින් අපිට සද්දේ දායි. නැත්තම් ඒකිගේ කොල්ලට කියල අපිට මොනවා හරි කරයි. මේවා දැකල වත් හැදෙනවා නම් ලොකු දෙයක්. ඔක්කම නැ. සමහර හැදිච්ච කට්ටියත් ඉන්නවා. එව්න්වත් නරක කරන උදවිය ඉන්නවා. අනේ මන්ද දකින්න ආසයි. නමුත් තමන්ගේ ගෙදර මෙහෙම දෙයක් වෙනවට කව්රුත් කැමැති නැනේ. තමන්ගේ අක්ක හෝ නංගි කොවටම ඇග පෙන්නන් යනවට කව්ද කැමැති. Specially තමන්ගේ girl or Wife... :(

    සිරාවට මචන් කතාව ඇත්ත ....... මේවට කැමති මිනිස්සුත් ඉන්නවා බන් ,,,,එත් උන් කැමති නෑ කවදාවත් උන්ගේ ගැණු , ළමයි ඒ විදියට වෙනවට ....... :no: