boruda athada?

shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    mcn matame massage eka awa..

    meka athada borud a... ?

    I have just received the following text massage from mobile No. +94772678284.
    "SMSCaster.com ; +448719745644:
    U WON $1,000,000 IN UNITED NATIONS POVERTY ALLEVIATION UK TO GET SEND NAME/ADD/PHONE NO/EMAiL/AGE/OCCU/ TO: [email protected]"

    I just want to know if this is a legitimate offer or just a fraud from a certain group. thank you.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    පස්සෙ උබ ඔක ෆිල් කරලා ඈරියට පස්සෙ තව මෑසෙජ් එකක් එවයි $500 එවන්න කියලා උබ දිනපු සල්ලි උබට එවන්න බෑ0කු ගාස්තු විදිහට කියලා,,එ යවන සල්ලි වලට බඩුම තමයි,,ඔවට අහු වෙන්න එපා බන්,,ලොක හොරු
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මම පට්ට ආතල් එකක් ගන්නවා ඔය වගෙ මෙල් එවන උන් එක්ක,,මගෙන් සල්ලි ඉල්ලුවාම මම කියනව මම වින් කල සල්ලි වලඉන් කපා ගන්න කියලා,,එතකොට උන් කියනවා උන්ගෙ ප්‍රොසිඩියර් එකෙ හෑටියට එහෙම දෙවල් කරන්නෙ නෑහෑ කියලා,,උන් අපිට අපි වින් කරපු සම්පුර්න ගානම දෙන්න බෑදිලා ඉන්නවා කියනවා,,මම ඉට පස්සෙ උන්ට කියනවා එ මම වින් කරපු සල්ලි අහවල් එක අස්සෙ ගහ ගනින් කියලා:lol::lol:
     
    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    11.gif
    ;););)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම පට්ට ආතල් එකක් ගන්නවා ඔය වගෙ මෙල් එවන උන් එක්ක,,මගෙන් සල්ලි ඉල්ලුවාම මම කියනව මම වින් කල සල්ලි වලඉන් කපා ගන්න කියලා,,එතකොට උන් කියනවා උන්ගෙ ප්‍රොසිඩියර් එකෙ හෑටියට එහෙම දෙවල් කරන්නෙ නෑහෑ කියලා,,උන් අපිට අපි වින් කරපු සම්පුර්න ගානම දෙන්න බෑදිලා ඉන්නවා කියනවා,,මම ඉට පස්සෙ උන්ට කියනවා එ මම වින් කරපු සල්ලි අහවල් එක අස්සෙ ගහ ගනින් කියලා:lol::lol:
    එළකිරි වැඩක් :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම පට්ට ආතල් එකක් ගන්නවා ඔය වගෙ මෙල් එවන උන් එක්ක,,මගෙන් සල්ලි ඉල්ලුවාම මම කියනව මම වින් කල සල්ලි වලඉන් කපා ගන්න කියලා,,එතකොට උන් කියනවා උන්ගෙ ප්‍රොසිඩියර් එකෙ හෑටියට එහෙම දෙවල් කරන්නෙ නෑහෑ කියලා,,උන් අපිට අපි වින් කරපු සම්පුර්න ගානම දෙන්න බෑදිලා ඉන්නවා කියනවා,,මම ඉට පස්සෙ උන්ට කියනවා එ මම වින් කරපු සල්ලි අහවල් එක අස්සෙ ගහ ගනින් කියලා:lol::lol:

    :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Gota ට ඡන්දේ දෙන්න ඇත්තේ මූ අනිවරෙන්
    :lol:

    mcn matame massage eka awa..

    meka athada borud a... ?

    I have just received the following text massage from mobile No. +94772678284.
    "SMSCaster.com ; +448719745644:
    U WON $1,000,000 IN UNITED NATIONS POVERTY ALLEVIATION UK TO GET SEND NAME/ADD/PHONE NO/EMAiL/AGE/OCCU/ TO: [email protected]"

    I just want to know if this is a legitimate offer or just a fraud from a certain group. thank you.
    It is legitimate. They deposited all to my bank account.

    :lol:
    ------ Post added on Jun 10, 2022 at 8:16 PM