Boston Dynamics

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මේක තමයි හියුමන් එවොලුෂන් එකේ නෙක්ස්ට් ස්ටෙප් එක, රොබෝ / මිනිස්සු ෆයිට් එකක් කවදාවත් එන්නේ නෑ, ඒ වෙනුවට රොබෝ මිනිස්සු හයිබ්‍රිඩ් ජෙනරේෂන් එකක් හැදෙනවා. ඊටපස්සේ සම්පූර්ණ රොබෝවරුන්.

    අපේ මේ ශරීරය තියාගෙන අපට කරන්න බැරි දේවල් අපේ රොබෝ සගයන්ට පුළුවන්, මානව වර්ගයා විශ්වය පුරාම ගෙනයාවි,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,937
    113
    මේක තමයි හියුමන් එවොලුෂන් එකේ නෙක්ස්ට් ස්ටෙප් එක, රොබෝ / මිනිස්සු ෆයිට් එකක් කවදාවත් එන්නේ නෑ, ඒ වෙනුවට රොබෝ මිනිස්සු හයිබ්‍රිඩ් ජෙනරේෂන් එකක් හැදෙනවා. ඊටපස්සේ සම්පූර්ණ රොබෝවරුන්.

    අපේ මේ ශරීරය තියාගෙන අපට කරන්න බැරි දේවල් අපේ රොබෝ සගයන්ට පුළුවන්, මානව වර්ගයා විශ්වය පුරාම ගෙනයාවි,
    මුල ඉදන්ම robots and AI අපිට පාලනය කරන්න පුලුවන් විදිහට ඩිසයින් කරන්න ඕනෙ. පහු වෙද්දි too late වෙන්න පුලුවන්. AI වලට පුලුවන් තමන්ගෙම තීරණ ගන්න.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy

    Cyberpunk 2077