BYD Dynamic 49 / Atto 2 එකෙන් කෝකද හොද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එකක් ගන්න කියලා බැලුවේ :yes:, ගෙදර sola එකකුත් තියනවා
    ගත්තට කමක් නෑ මචන්, තනි වාහනේනම් හප්පගන්න එපා, හප්ප ගත්තොත් ආයි මාස ගානක් යනකන් හදාගන්න බෑ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    49 කියන්නෙ ඩොල්ෆින් එක නේද? Atto 2 එකේ තියෙන එකම අවුල ගිය ශිෆ්ට් එක තියෙන තැන ඒක අවුලක් නැත්තං හොඳයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ගත්තට කමක් නෑ මචන්, තනි වාහනේනම් හප්පගන්න එපා, හප්ප ගත්තොත් ආයි මාස ගානක් යනකන් හදාගන්න බෑ.
    එහෙනම් ලංකාවේ පදින්න බෑනේ බන්. ගරාජ් එකට දාල වහල තියන්න තමයි වෙන්නේ. :P මොකෙක්හරි වාහනේ අතුල්ලලා නොගියොත් අඩුම තරමේ බල්ලෙක් හරි පැනල හුරලා යනවා. :ROFLMAO:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,561
    113
    Atto 2 habai danma ganna epa. me aurudde release karapu eka size wadi (Dolphin ekath size wadi me para eka), advaned battery tech ekak thiyenne. eka awama ganna