Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මචන්, බොට් හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    Site එකක Sold out වෙලා තියෙන item එකක්, available උනු ගමන් ගන්න පුලුවන් වෙන්නයි ඕනි.

    මෙතන හරි inbox හරි .
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    samahara site wala nan oya option eka deela tiyenawa.
    මේ site එකේ එහෙම feature එකක් නෑ . අනික දන්න හැටියට , බොට්ස් ලා තමයි සේරම ගන්නෙ, Human බයස්ලට හුලං තමයි .
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    www.bestbuy.com
    තියෙනවා , ඒක ශුවර්, නමුත් හොයා ගන්න තමයි දන්නේ නැත්තේ. බලමු, වැඩකාරයෙක් reply කරයිද කියලා...
    Screenshot_20210904-211515.png
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    https://github.com/kkapuria3/BestBuy-GPU-Bot

    මේක clone කරල අරගන්න අවුලක් ආවොත් මේකෙම දාන්න ෆික්ස් කරල දෙන්නන් ෆ්‍රී ටයිම් එකක
    ඔය තියෙන්නෙ බඩු. Thanks . Try කරල බලන්නම්. Help එකක් ඕනි උනොත් අනිවා කියන්නම්.

    මං ඔය ගැන දන්නෙ නැහැ . ඒකයි ready made එකක් හෙව්වෙ. Fiverr වල මොන category එකේද search කරන්න ඕනි.
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    exe එකක් හදල දෙන්න පුලුවන්. ඕන්නං telegram එකට notification එකක් එවන්නත් පුලුවන්. වැඩේ හරිගියෙ නැත්නම් කියන්න. වෙලාව තියන හැටියට තමයි හැබැයි
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    exe එකක් හදල දෙන්න පුලුවන්. ඕන්නං telegram එකට notification එකක් එවන්නත් පුලුවන්. වැඩේ හරිගියෙ නැත්නම් කියන්න. වෙලාව තියන හැටියට තමයි හැබැයි
    හෙළයෙක් දුන්නු ලින්ක් එක try කරනව තාම. පුලුවන්නම් ලොකු දෙයක් හසිත .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    hadanna puluwan. habai interval eka 1 request per second dala. max 5k denawa. eth eka host karaddi karadarai. host karalama dennam ubata SMS ekak and email ekak ena widiyata.

    one nam kiyapan.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    monitor.JPG


    මේක nalinpr ට දිලා වැඩිම ලන්සුවට විකුණන්න හිතන් ඉන්නෙ :D
     
    • Like
    Reactions: nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    View attachment 142835

    මේක nalinpr ට දිලා වැඩිම ලන්සුවට විකුණන්න හිතන් ඉන්නෙ :D
    මොකක්ද බන් මේ... Bot එකක්ද 🤔

    කියන පරක්කුවෙන් bot එකක් හදල , ගණන් ඇහුවම, සතයක්වත් එපා මචන් කිව්වට, හසිත මිත්‍රයාට මෙන්න මගේ ප්‍රණාමය

    වැඩි වැඩියෙන් ලැබේවා.
     
    Last edited:
    • Love
    Reactions: hasithayad