Bottles අරං ගිහිං සෙට් වෙන්න තැනක්..
මචං මගේ යාලුවෙක් රට ඉඳන් ඇවිත් පොඩි ස්ටෙලා සීන් එකක් තියෙනවා. පොර bottles අරං ඇවිත් තියෙන්නෙ. බඩු අරං ගිහිං බොන්න, bite හොඳට තියෙන Colombo කිට්ටුව තැනක් දන්නවා නම් කියපල්ලකෝ. ලොකු උදව්වක් මචං.
පොඩ්ඩක් හදිසියි. දන්නවනේ ඉතිං බොන්න ගියාම හරි හදිසියිනෙ...

Last edited: