බින්දු;17282919 said:congratz. අනේ මන්දා සොන්නස්. උඹේ වයසේ ඉන්න වෙන උන් කාර් ගත්තා, හයිබ්‍රිඩ් ගත්තා, බබා හම්බුනා, පොඩි එකාගේ අකුරු කියෙව්වා කියලා ත්‍රෙඩ් දානවා. උඹ ත්‍රෙඩ් දානවා මවුස් එකක් ගත්තා කියලා. සංසාරේ සංසාරේ
![]()
![]()
පව තමයි,
වෙන උන් ඔන නැහැ බන්,අපේම තාත්ත කෙනෙක් 40 වෙද්දි මොන තරන් දේවල් කරන්න ඇද්ද.මොන ලබ්බෙ odesk සල්ලි තිබ්බත් වැඩක් නැ බන් පිරිමේයෙක් ජිවිතෙ ඕන කාලෙට දරුවෙක්,පවිලක්,අම්ම තාත්ත ලග නැත්තන්.
දැන් අවුරුද්දකටා කලින් වගෙ මම මූට call එකක් ගත්ත ජොලියට.මම හොදට කත කර.එතකොට මු ටිකක් බීල වගේ හිටියෙ.මම මුගෙන් ඇහුව කො අම්මටයි තාතටයි මොකද උනේ,ඇයි උබ තනියෙන් ඉන්නෙ.මූ ඇන්ඩුව මු කිව්වා 'අම්මා?අම්ම ගියා මාව දාල.මමඇහුව මොකද උනෙ කියල.මු ටිකකින් මට කුනුහබ්බ කියන්න ගත්ත.මම cut කලා.
මු විදවන විදවිල්ල අපිට තෙරුන් ගන්ඩ බැ බන්


.






paw bung muta upset wey
40years unath thama virgin