Box Printing

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    Me wage Box 1k hadaganna place 1k kiyanna puluwanda. Elakiriye me wage weda karana kauru hari innawanam PM 1k danna. loku udawwak.

    IMG_4712_1024x1024.JPG
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Me wage Box 1k hadaganna place 1k kiyanna puluwanda. Elakiriye me wage weda karana kauru hari innawanam PM 1k danna. loku udawwak.

    IMG_4712_1024x1024.JPG

    මේකේ පෙට්ටි හදන්න දන්න උන් නෑ ඉන්නේ ඔක්කොම පෙට්ටි කඩන එස්පර්ට්ලා විතරයි පුතී! උබ මේකේ දැම්මනම් පෙටිටිය කැඩිලා වගේ ටොපික් එකක් කඩාගෙන බිදගෙන එයි ඔක්කොම ඒක්ස්පර්ට්ලා ටිකම:P:P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේකේ පෙට්ටි හදන්න දන්න උන් නෑ ඉන්නේ ඔක්කොම පෙට්ටි කඩන එස්පර්ට්ලා විතරයි පුතී! උබ මේකේ දැම්මනම් පෙටිටිය කැඩිලා වගේ ටොපික් එකක් කඩාගෙන බිදගෙන එයි ඔක්කොම ඒක්ස්පර්ට්ලා ටිකම:P:P

    :yes::yes::D:D
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ලංකාවෙ ඕන තරම් corrugated box manufacturing කරන උන් ඉන්නව...ටිකක් ගූගල් සර්ච් කරහන් corrugated box manufactures in sri lanka කියල...printcare ltd. වගේ ඒවල කරනව කොස්ට් එක වැඩී ටිකක්...