-Ninja-

Member
Jul 23, 2012
224
10
0
කාලෙකින් මගේ කෙල්ලව හම්බෙන්න යනවා.
කොළඹ ෆිල්ම් හෝල අලුත් කලාට පස්සේ ගියේ නෑ.
යන්න හොඳ බොක්ස් තියන ෆිල්ම් හෝල එකක් කියනවද?
පෝලිම අඩු එ කියන්නේ ෆිල්ම් එකක් අවිත් ටික දවසක් වෙන එක්ක නම් වැඩිය හොදයි.
නැත්නම් පෝලිමේ ඉදලා එන්න වෙන්නේ
උදව්ව කරන්න.
 
Last edited:

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
එහෙමද?
මං මීට මාස දෙකකට කලිනුත් ගියනෙ එහෙම.
ඇයි දැන් අවුල?
 

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
machan kalin book karala yanna.Online site eken hari Mticketing walin hari..eveleta gihin nam ganna hambawenne na...ODC & Balcony empty wunath box full..Savoy nam dan 1200k da koheda aluth ganan..Liberty 800 ganak..hariyatama mathaka na..
 

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
තත්වේ එච්චරටම අවුල්ද?
මං අන්තිටම ලිබර්ටි එකට ගියේ journey 2 the mysterious island බලන්න.
එතකොට කිසි අවුලක් තිබ්බේ නෑ එවෙලේ ගිහින් ගන්න පුළුවන් උනා.
ඒ කියන්නේ දැන් එහෙම බෑ නේද?
 

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    machoo ubala kohomat film eka balanna nemene box yanne eka nisa col walin pita ekakata palayan polim ne ganath shape nidahasat tiyenawa
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    machoo ubala kohomat film eka balanna nemene box yanne eka nisa col walin pita ekakata palayan polim ne ganath shape nidahasat tiyenawa
    ඒ උනාට සමහර හෝල් වල බොක්ස් ගන්න දෙයක් නෑ.