Boys pls help me.....

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    අද 10 යන්න එපා රාහු මාරැවක් ති‍යෙනවා....

    ඒ නිසා 10.10යට යන්න..... බංකුම තමයි.....
    :rofl:

    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඕයි ! :rofl: :lol:
     
    chamee777

    Member
    Dec 8, 2006
    4,974
    6
    0
    FAR FAR AWAY
    Oka Repost hode!! :rofl::rofl:

    මොකාද බන් මගේම අදහස් තියෙන එකා.....:oo::oo::oo:

    ඌව හොයා ගන්න ඕනෙ ඉස්සෙල්ලම....:growl::growl::growl:

    මේක යකාගේ හත්ඉලව්වක්නෙ බන්......:rofl::rofl::rofl:

    මොකක් හරි ගැහුව්වොත් පෝරීස්ට් තමයි.....:P:P:P

    මොනව උනත් 10.15 ට යන්න නංගී...... නැත්නම් ඉතින් :sorry::sorry::sorry::sorry:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63

    මොකාද මන් මගේම අදහස් තියෙන එකා.....:oo::oo::oo:

    ඌව හොයා ගන්න ඕනෙ ඉස්සෙල්ලම....:growl::growl::growl:

    මේක යකාගේ හත්ඉලව්වක්නෙ බන්......:rofl::rofl::rofl:

    මොකක් හරි ගැහුව්වොත් පෝරීස්ට් තමයි.....:P:P:P

    මොනව උනත් 10.15 ට යන්න නංගී...... නැත්නම් ඉතින් :sorry::sorry::sorry::sorry:

    mama oka 1st post kale :rofl::rofl:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    අප්පා උඹද එහෙන්ම් කේස් එක අත් අරින්නම වෙනවා....

    කොහොම ගැහුව්වත් එකයිනේ....

    එළම තමියි.... ;)

    :rofl::rofl::rofl:
    :):):)