malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow mama dannawa eka. a oya hoda kenek nisa. neththam kellek kiyala balan nene . i respect u...

    පෝස්ට් කීපයකින් කෙනෙක්ගේ හොඳ නරක මනින්න එපා... :)

    දැන් ඉතින් කොල්ලෙක් කාජල් ගාන එක ගැන මොකෝ කියන්නේ...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama kiwe ne oya hoda kenek kiyala. but oya hoda kenekda naraka kenekda kiyana eka mata wdak ne. oya kisima naraka deyak kiyala mata banne ne. anna ekatai hodai kiwe.anna ekatai mama respect kare. thanqs. kollek kajal ganna reasons godak thiyenna puluvan kiyala mata dan therenava

    මට ඔයාට නරක දෙයක් කියන්න හේතුවක් නැහැනේ.. :)

    කොල්ලෝ ගොඩක් දේවල් කරන්න කෙල්ලෝ තරම් හිත්නේ නෑ. ඒක ගැන තමන්ට ආසාවක් ආවහම ඒ දේ කරනවා.. අනිත් එක කෙල්ලෝ ඔය වගේ රූපෙට හැම දේම කරන්නේ ලස්සන වෙන්න.. කොල්ලො ගොඩක් දේවල් කරන්නේ ආතල් එකට..
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    Miss Expert කියන්නේ කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? මන් අහන්නේ Miss කැල්ලක් තියෙන හින්ද...
    මෙතන වෙන්නේ මොන මගුලක් ද බන්....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Miss Expert කියන්නේ කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? මන් අහන්නේ Miss කැල්ලක් තියෙන හින්ද...
    මෙතන වෙන්නේ මොන මගුලක් ද බන්....

    මොකෙක් වුනත් මොකෝ බං... වැඩිය හිතන්න එපා... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    you don't understand jokes

    හෙල් යා... අයි අන්ඩස්ටෑන්ඩ් ජෝක්ස්...බට් වොට් අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් ඉස් වට් ඉස් ද ජෝක් අබවුට් යුවර් පෝස්ට්.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    who says to think about this situation???? I told u to think more in your real life situations...
    itz only an advise. Im not talking regarding your post..

    අයි තෝට් වී ආර් ටෝකින්ග් රිගාඩින් දිස් ත්‍රෙඩ්.. මයි බෑඩ්.. :baffled: