මගේ දැනට BR එකක් තියනවා.sole proprietor type
මම තව සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. දැනට තියන බිස්නස් එකට වඩා වෙනස් ඩොමේන් එකක.
එකට වෙනම BR එක ගන්න ඕන. එක පුද්ගලයෙකුට BR එකට වඩා ගන්න පුලුවන්ද?