


නෙක හැඩ මවා පිරිමින් සිත මවිත කෙරූ
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...
කොටු කොට තබා යන්නට නොම නිදැල්ලේ
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..
අසුවී නොමැතිනම් පිරිමියකුගෙ අතට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට
පොදුවේ " බොඩිය කියලා අපි කීවාට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට
පුශප් , වොන්ඩර් , ඩෙමි , ෆ්රන්ට් ක්ලෝෂර් ද බ්‍රා
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...
කිරි දෙන දරු ඇති අය හට නර්සින් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද
පිටට දාර නොපෙනෙන ටී ශ්ට් බ්‍රා ද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද
මෙකී නොකී ඔය හැම එක එක බ්‍රාද
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..
කැන්ඩි , ෆැශන් බග් , නෝ ලිමිටුත් යනවා
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...
එල්ලී වැනෙනවා ගස් වැටකොලු වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...
උපුටාගැනීම - Facebook
#_______හාට්Piercing...✿•*`¨"
කතෘ දේපලකි .. කරුණාකර අයිතිය සුරකින්න ....



