brain boost drugs

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,248
    5,305
    113
    Panadura
    5037d2a7-c65b-4b85-8940-db5cbf2f2e7e
    5037d2a7-c65b-4b85-8940-db5cbf2f2e7e



    Source
     

    Geezer

    Junior member
  • හැම හුට්ටටම drugs හොයන්න එපා. උඹ ඉපදුනාට පස්සේ ඕකට ලේසි විසදුම් නෑ. එක දෙයක් කරන්න පුළුවන් පුළුවන් තරම් පොත් පත් කියවපන් පාන් ගෙඩිය ඔතල දෙන පත්තර කෑල්ල වත් විසිකරන්න එපා කියවන්නේ නැතිව. තව පුලුවන්නම් හරියට භාවනාවක් ප්‍රගුණ කරපන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ගහන ඒවා අනික උන්ට දෙන්න එපා බොල
    මේක සොම්බි ලෑන්ඩ් එකක් වෙයි :yes::yes:

    limitless එකේ තියෙන drug එක :D :D
    සිරාවට එහෙම එකක් හොයාගත්ත නං ගහල ඉක්මනට මලත් පාඩු නෑ :yes: :yes: