Brake Light

Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    දන්න කෙනෙක් මට කියල දෙන්න,කොහොමද Discovery 100 Bike එකක brake light එක වෙනස් කරන්නේ කියල....LED දාන්නේ කොහොමද කියලා.....නැත්නම් වෙනම led light එකක් දාන්නේ කොහොමද? කොහොමද wiring කරන්නේ කියලා........video එකකින් හරි, පින්තූර වලින් හරි පෙන්නලා දෙන්න පුලුවන්ද?

    LED_Flashing_lights.jpg


    $T2eC16d,!)!E9s2fDIcfBS!Ue8e9Nw~~60_1.JPG
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලේසිම විදිය vero board එකක් අරගෙන අර සිදුරු තියෙන අනිත් පැත්තේ තඹ ring එකක් තියන්නේ ඊයම් තියන්න පුළුවන් වෙන්න.අන්න එකේ LED ටික හයි කරගෙන එක brake light එකෙක් reflector උඩට double gum tape දාල සවි කරලා උඩ cup එක ඇන දාල සාමාන්‍ය විදියට සවි කරගන්න.
    12v වලට LED ශ්‍රේණි ගතව සවි කරන්න මෙන්න මේ calculator එක භාවිත කරන්න.


    Supply voltage - 12v
    Voltage Drop Across LED - 2.2v (Red LED නිසා)
    Desired LED Current - 20-30mA
    How many leds connected - ? (මෙතනට උඹ කැමති LED ගැන දාන්න. අර reflector එක size එකට board එක කපල සිදුරු වලට LED ටිකක් දාල බලන්න.එතක්ට ගැන එයි.)

    ඊට පස්සේ ඔය site එකේම උඹට ඕන diagram එක ඇඳලා පෙන්නවා. එක දිහා බලාගෙන LED ටික connect කරලා.සාමාන්‍ය විදියටම supply එක + - බලල දෙන්න...!
     
    Last edited: