අපෙ කාරෙකේ යනකොට සමහර වෙලාවට දැනෙනව නිකන් බ්රේක් තදයි වගේ. බ්රේක් අඩුවෙන් රිලීස් වෙන්නෙ. කකුලට නෙවෙයි දැනෙන්නෙ යනකොට නිකන් දැනෙනෙව ලාවට බ්රේක් තදවෙලා යන්නෙ කියල. එහෙම ගිහින් නවත්තල රිම් එක අල්ලල බැලුවම රත් වෙලා.
සාමාන්යෙන් එහෙම රිම් එක රත් වෙනවද ?
අනික මේ ලගදි ඉදන් ගියර් එක p එකට දාල බ්රේක් එක පාග පාග අතාරිනකොට "ටොක් ටොක්" ගාල සද්දයක් එනව ගියර් ශාෆ්ට් එක තියන හරියෙන්.
වාහන් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න මචන්ලා