brake problem

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    අපෙ කාරෙකේ යනකොට සමහර වෙලාවට දැනෙනව නිකන් බ්‍රේක් තදයි වගේ. බ්‍රේක් අඩුවෙන් රිලීස් වෙන්නෙ. කකුලට නෙවෙයි දැනෙන්නෙ යනකොට නිකන් දැනෙනෙව ලාවට බ්‍රේක් තදවෙලා යන්නෙ කියල. එහෙම ගිහින් නවත්තල රිම් එක අල්ලල බැලුවම රත් වෙලා. :no:

    සාමාන්යෙන් එහෙම රිම් එක රත් වෙනවද ?
    අනික මේ ලගදි ඉදන් ගියර් එක p එකට දාල බ්‍රේක් එක පාග පාග අතාරිනකොට "ටොක් ටොක්" ගාල සද්දයක් එනව ගියර් ශාෆ්ට් එක තියන හරියෙන්.

    වාහන් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න මචන්ලා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලගම තියෙන ගරාජ් එකට අරන් පලයන් උන් හදල දෙයි.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    ලගම තියෙන ගරාජ් එකට අරන් පලයන් උන් හදල දෙයි.

    ගරාජ් නම් 3 , 4 කට ගියා බන් උන් එවෙලෙට හදල දෙනව. මේක හැමතිස්සෙම එන ලෙඩක් නෙවෙයි සමහර වෙලාවට තමයි මේ තද ගතිය එන්නෙ
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Brake gal wela nam alternstor nathnam serve tank case ekak,
    Rim nam heat wenna widihak naha danna tharamin disk eka nam heat wenawa pad geunoth.rim heat wenawa godak diuwama eaka nam normal.
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Brake bind wela aththe.puluwannam recondion hari cylinder tika replace karapan aluth washer dala
    pitipassenan rath wenne spring tikath check karapan