BRAKING NEWS-පබාගේ තත්ත්වය-

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
BRAKING NEWS-පබාගේ තත්ත්වය-

යතා තත්වය
Upeksha%20Swarnamali%20(4).png
පලමුව ඇය 18 වන සාමන්‍ය වාට්‍ටුවෙ සිටියත් මේවන විට ඇය ගෙවන වාට්‍ටුවකට ඇතුලත්වි අති බවත් ඇසක ඇතිවී තිබූ ඉදිමුම් තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත්, පළමුව ජයවර්ධනපුර රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ ඇය මේ වන විට රෝහලේ ගෙවන වාට්‌ටුවක ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
ඊයේ දහවල් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඇයගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇති අතර, එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ සැමියා දරුණු ලෙස සිය මුහුණට පහරදී බෙල්ල පාගා මීටර් කිහිපයක් ඇදගෙන ගොස් ඇති බවයි.

ස්වර්ණමාලී මහත්මියගේ දෙමාපියන්, සැමියාගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ඊයේ ඇය බැලීම සඳහා රෝහලට පැමිණි ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලිනි ෆොන්සේකා මහත්මියද ඊයේ ඇය බැලීමට රෝහලට ගොස් ඇති බවද වාර්තා වේ.
වැඩ්විස්තර බලන්න >> For More Details >>



තවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන ‍මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කර තිබෙන අතර, ඒ අනුව ඔහුට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.
සැමියා පැනගැනීම
මහෙෂ් චාමින්ද නැමැති ඇගේ සැමියාට මිරිහාන පොලිසියට පැමිනෙන ලෙස දන්වා තිබුනත් ඔබ මේ වන තෙක් කට උත්තරයක් දීම සදහා පොලිසියට වාර්තා නොකර තිබේ.තවද මොහුගේ දුරකතයද විසනදි කර ඈති අතර ආගිය අතක් නැතයි පොලිස් ආරංචිමාර්ග පවසයි.
shiranthi_rajapaksha_mahinada.jpg
ආර්යාවගේ පැමිනීම
ඉයේ දයවල් හදිසියේම පබා බැලීමට අමුත්තියෙක් පැමිනියා,එ ශ්‍රිලංකාවෙ ප්‍රතම කාන්තාව වන ශිරන්ති රාජපක්ෂ මයත්මියයි.හදිසියේම මැය පැමිනෙන විට උපේක්ෂගේ හිතවතුන් පිරිසක්ද රොහලේ ‍රැදීසිටි බවද වාර්තා වෙ.මෙ කිසිදෙකට නොසැලි එන ප්‍රශනවලට මුන දෙන්න යන්න ශිරන්ති මහත්මිය වැඩ්ඩුරටත් පැවසූ බවට ආරංච් වේ.
උපෙක්ෂා ඡන්දෙ ඉල්ලුවෙ සිය කැමැත්තෙන්ද?
උපෙක්ෂා දේශපාලනයට පැමිනිම සිය කැමැත්තෙන් සිදුනොවුවක් බවද සිය සැමියාගේ බලපැම් මත සිදුවුවක් බවද සදයන් වේ.ඇයට සිය පවුල් ජිවිතය සරලව චම්ව ගෙනයාමට බලාපොරොත්තු උවද තම සැමියගේ අසීමිත බල තන්හාව හා වෙනත් උවමනාවන් වලට යටත් වීමට අක්මැත්තෙන් උවත් සිදුවි තිබුනු බවද අපට ලැබෙන තවත් විෂ්වාසනිය ආරංචිමාර්ගයක් සදහන් කරයි
බැදලා ටික දවසකින් අරවුල් පටන් ගත්තා.
තම කසාදයට හරියටම මාස එකයමාරක් සම්පුර්න වෙනවත් එක්ක පුංච් පුංචි ගැටලු බහින් බස් වීම් සිදුවී තිබේ.උපෙක්ෂා මේ බව මාඪ්‍යන්ටද දැනුම් දි තිබේ.පසුගිය සතිවල මෙ තත්වය උග්‍රවී ඇතිඅතර විටෙක ඇය මිරිහානේ පිහිටි තම නිවස වෙත පැමින තම මව සමග කාලය ගතකර ඇත.

For More >> Source
 

Banned User

Member
Feb 1, 2011
920
159
0
අනේ මන්දා බන් ඕකි වටේ යනවලු නේ නොසෑහෙන්න චන්චලා ගිය දුරක් ......