Braking News about Syria

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    සිරියාවට අත තිබ්බොත් බලාගෙනයි..... ශ්‍රී ලන්කා ජනාදිපති අමෙරිකාවට අනතුරු හගවයි... BBC ලොක සේවය පවසන අකාරයට ශ්‍රී ලන්කා ජනපතීගේ මෙම ප්‍රකාශය නිසා අමෙරිකාවට සහායට සිටි එන්ගලන්තය සමග සියලුම නේටො රටවල් මහත් භීතියට පත් ව් ඈති බව ස්දහන්. මීට අමතරව ඈමෙරිකා සහයට සිටි ඉන්දියව පවා සහාය දිම නවෑත්වීම පිලිබද සකච්චා කිරිමට ඉන්දීය පාර්ලිමෙන්තුව හදිසියෙ රෑස් වී අති අතර එරට අගමෑති අමෙරිකවට පවස අත්තේ තමන්ට කිසි සේත් මෙයට මදිහත් විමට තමන්ට නොහකිබවයි... ශ්‍රි ලන්කා ජනදිපතිවරයාගේ මෙම හදිසි ප්‍රකශය සමග අමෙරිකාව හුදකලා වි ඈති අතර ඈමෙරිකා ජනදිපතිවරයා සිරියාවට එරෙහි සියලු යුදමය කටයුතු නවතා දෑමිමට තිරනය කර ඈති බව පෙන්ටගන් වර්තා වල සදහන්.

    මගේ මුනපුරෙකටවත් මෙලෙස ඈසිමට ලෑබේවා......:yes::yes::yes:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    X7YAoAE.jpg
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    දඩබ්බරයා;15513249 said:
    සිරියාවට අත තිබ්බොත් බලාගෙනයි..... ශ්‍රී ලන්කා ජනාදිපති අමෙරිකාවට අනතුරු හගවයි... BBC ලොක සේවය පවසන අකාරයට ශ්‍රී ලන්කා ජනපතීගේ මෙම ප්‍රකාශය නිසා අමෙරිකාවට සහායට සිටි එන්ගලන්තය සමග සියලුම නේටො රටවල් මහත් භීතියට පත් ව් ඈති බව ස්දහන්. මීට අමතරව ඈමෙරිකා සහයට සිටි ඉන්දියව පවා සහාය දිම නවෑත්වීම පිලිබද සකච්චා කිරිමට ඉන්දීය පාර්ලිමෙන්තුව හදිසියෙ රෑස් වී අති අතර එරට අගමෑති අමෙරිකවට පවස අත්තේ තමන්ට කිසි සේත් මෙයට මදිහත් විමට තමන්ට නොහකිබවයි... ශ්‍රි ලන්කා ජනදිපතිවරයාගේ මෙම හදිසි ප්‍රකශය සමග අමෙරිකාව හුදකලා වි ඈති අතර ඈමෙරිකා ජනදිපතිවරයා සිරියාවට එරෙහි සියලු යුදමය කටයුතු නවතා දෑමිමට තිරනය කර ඈති බව පෙන්ටගන් වර්තා වල සදහන්.

    මගේ මුනපුරෙකටවත් මෙලෙස ඈසිමට ලෑබේවා......:yes::yes::yes:

    +6 for the creativity :rofl: