Braking News about Syria

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙන්න එසැන පුවතක්
    සියලුම යාත්‍රා මාද්‍යධරණී මුහුදේ අක්‍රිය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.:lol: මෙය විදෙස් කුමන්ත්‍රණයක ප්‍රති පලයක් බවත් ඒ සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට සැරසෙන බවත් වැඩි දුර ආරංචි පවසයි..

    මෙන්න සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට
    බාල එන්ජින් යොදා යාත්‍රා නිපදවූ දේශීය සමාගමට විපක්ෂයෙන් චෝදනා, මෙයට ආරක්ෂක අමාත්‍යංශයේ වගකිවයුතු නිලදාරීන් ඇතුලත් බවත් ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් විපක්ෂ මදය ප්‍රකාශක ........... සදහන් කරයි...

    ආශ්චර්ය බොලව් :lol:

    කිසිම යාත්‍රාවක් අක්‍රය නොවු බවත් මේය විපක්ෂය සහා කොටි හිතවාදින්ගේ කුමන්ත්‍රණයක් බවත් දෙමළ ඩයස්පෝරාව මුදල් යොදා නැව් ගිල්ලවු බවත් මේ සියල්ල පිටුපස ජනතාවිමුක්ති පෙරමුණ සිටින බවත් මේ සියල්ල අද ස්වාධීන රැපවාහිණියේ විමසුම තුලින් ලොවටම සිංහලෙන් එළිදරව් කරනබවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක අපුල්ලනවැල්ල මහතා විසින් පුකාශකරනලදි.
    වැඩි විස්තර රසකර බැලීමට ලයිව් @8 බලනලෙසත් එම මහතා තවදුරටත් අදහස් දක්වනලදී. මෙම කුමන්ත්‍රණයට හවුල් සාමාන්‍ය වැසියන් 8දෙනෙකු වැඩි දුරටත් පරික්ෂන සදහා රක්ෂිතබන්ධනාගාරගත කරන ලදි... :(
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    :lol::lol::lol::lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    X7YAoAE.jpg

    ලොල් යැකෝව්:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කිසිම යාත්‍රාවක් අක්‍රය නොවු බවත් මේය විපක්ෂය සහා කොටි හිතවාදින්ගේ කුමන්ත්‍රණයක් බවත් දෙමළ ඩයස්පෝරාව මුදල් යොදා නැව් ගිල්ලවු බවත් මේ සියල්ල පිටුපස ජනතාවිමුක්ති පෙරමුණ සිටින බවත් මේ සියල්ල අද ස්වාධීන රැපවාහිණියේ විමසුම තුලින් ලොවටම සිංහලෙන් එළිදරව් කරනබවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක අපුල්ලනවැල්ල මහතා විසින් පුකාශකරනලදි.
    වැඩි විස්තර රසකර බැලීමට ලයිව් @8 බලනලෙසත් එම මහතා තවදුරටත් අදහස් දක්වනලදී. මෙම කුමන්ත්‍රණයට හවුල් සාමාන්‍ය වැසියන් 8දෙනෙකු වැඩි දුරටත් පරික්ෂන සදහා රක්ෂිතබන්ධනාගාරගත කරන ලදි... :(

    මෙන්න විශේෂ ප්‍රවුර්තියක්
    ඊයේ දින යාත්‍රා අක්‍රිය කිරීමට සම්බන්ද අත්අඩංගුවට ගත් සමන්යවසියන් 8 දෙනාගෙන් එක් අයකු සිරකුටිය තුල ගෙල වැලලාගෙන ඇති බවට බන්දනගර කොමසාරිස් වරයා පවසා සිටිනවා, ඒ සමගම තව දෙදෙනකු සගවා තබා ඇති ගිනි අවි සොයන්න යෑමේදී පැනයාමට උත්සහ දරා ඇති අතර ඉන් එක අයකු එම ස්ථානයේද අනික් සැකකරු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මදය ප්‍රකාශක සදහන් වෙනවා.

    ඉතිරි සැකකරුවන් 5දෙන ඉතා රහසිගතව රක්ෂිත බන්දනගරගත කර ඇති බව වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
    මොවුන්ගෙන් දෙදෙනෙක් රතු පස්වල වතුර මංකොල්ලයේ ප්‍රදාන සැක කරුවන් වන අතර වැඩි දුර පර්කිෂණ සදහා පොලිස්පති තුමාගේ නිවසේ තබා තිබෙනවා.
    අනෙක් තුන් දෙන නවසීලන්තයේ කිරිපිටි බිම සම්බන්දයෙන් සැක කරුවන් වන ගැබිණි කාන්තාවන් වන අතර මොවුන්ව ඉතාමත් සුරක්ෂිතව තබා තියෙනවා,
    තවද මේ නොමේරු ළදරු කැළල සම්බන්දයෙන් මොවුන් පෙර අපරාද ඇත්දැයි විශේෂ විමර්ශන ඒකකයක් කැදවා ඇති බවට පොලිස් මදය ප්‍රකාශක සදහන් කරනවා
     
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    රසායනික අවි තියෙනවා කියල ආණ්ඩුවේ උන් පිලි අරන් ලු බං.. අයියෝ අසාඩ්