Braking News about Syria

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,415
    17,373
    113
    Auckland
    මේ වන විට ශ්‍රි ලන්කා 4වන නාවික හමුදාව සිරියාවට නාවික සැතපුම් 10ක දුරින් සිරුවෙන් සිටින අතර 2වන සහ 7ත් වන හමුදා මධ්යදරණි මුහුද දෙසට යාත්‍රා කරමින් ඇත. අති නවින ප්‍රහාරක ජෙට් යානා රැගත් නවතම නව්කාවද මෙයට අයත් අතර මෙය ඔනෑම ඇමරිකානු ප්‍රහාරයකට වුවද සාර්තකව මුහුන දිමට හැකි තාක්ශනයකින් නිපදවා ඇති බැව් පැවසේ. සිතල යුද්දයෙන් පසු ලෝකය මෙතරම් උනුසුම් අවස්තාවක් දක්වා වර්ධනය නොවුනු අතර නේටො සන්ගමයේ රටවල් දැඩි බිතියට පත් වී ඇති බව පැවසේ. කෙසෙ වුවද රුසියාව හා චිනය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත

    :nerd::nerd::nerd::nerd:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    Age mayil kelin wenawa ban mewa ahaddi.... patta Rep
     
    • Like
    Reactions: agrmrs

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේ වන විට ශ්‍රි ලන්කා 4වන නාවික හමුදාව සිරියාවට නාවික සැතපුම් 10ක දුරින් සිරුවෙන් සිටින අතර 2වන සහ 7ත් වන හමුදා මධ්යදරණි මුහුද දෙසට යාත්‍රා කරමින් ඇත. අති නවින ප්‍රහාරක ජෙට් යානා රැගත් නවතම නව්කාවද මෙයට අයත් අතර මෙය ඔනෑම ඇමරිකානු ප්‍රහාරයකට වුවද සාර්තකව මුහුන දිමට හැකි තාක්ශනයකින් නිපදවා ඇති බැව් පැවසේ. සිතල යුද්දයෙන් පසු ලෝකය මෙතරම් උනුසුම් අවස්තාවක් දක්වා වර්ධනය නොවුනු අතර නේටො සන්ගමයේ රටවල් දැඩි බිතියට පත් වී ඇති බව පැවසේ. කෙසෙ වුවද රුසියාව හා චිනය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත

    :nerd::nerd::nerd::nerd:

    මෙන්න එසැන පුවතක්
    සියලුම යාත්‍රා මාද්‍යධරණී මුහුදේ අක්‍රිය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.:lol: මෙය විදෙස් කුමන්ත්‍රණයක ප්‍රති පලයක් බවත් ඒ සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට සැරසෙන බවත් වැඩි දුර ආරංචි පවසයි..

    මෙන්න සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට
    බාල එන්ජින් යොදා යාත්‍රා නිපදවූ දේශීය සමාගමට විපක්ෂයෙන් චෝදනා, මෙයට ආරක්ෂක අමාත්‍යංශයේ වගකිවයුතු නිලදාරීන් ඇතුලත් බවත් ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් විපක්ෂ මදය ප්‍රකාශක ........... සදහන් කරයි...

    ආශ්චර්ය බොලව් :lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මෙන්න එසැන පුවතක්
    සියලුම යාත්‍රා මාද්‍යධරණී මුහුදේ අක්‍රිය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.:lol: මෙය විදෙස් කුමන්ත්‍රණයක ප්‍රති පලයක් බවත් ඒ සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට සැරසෙන බවත් වැඩි දුර ආරංචි පවසයි..

    මෙන්න සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට
    බාල එන්ජින් යොදා යාත්‍රා නිපදවූ දේශීය සමාගමට විපක්ෂයෙන් චෝදනා, මෙයට ආරක්ෂක අමාත්‍යංශයේ වගකිවයුතු නිලදාරීන් ඇතුලත් බවත් ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් විපක්ෂ මදය ප්‍රකාශක ........... සදහන් කරයි...

    ආශ්චර්ය බොලව් :lol:

    Appo uba kawa ban arthal eka mokakda ban kare......:no::no::no::no::no: Weerawansaya neda kiyalathiyenne vides kumantharanayak kiyala... ookage kaata renna oone...shit
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    X7YAoAE.jpg
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    මේ වන විට ශ්‍රි ලන්කා 4වන නාවික හමුදාව සිරියාවට නාවික සැතපුම් 10ක දුරින් සිරුවෙන් සිටින අතර 2වන සහ 7ත් වන හමුදා මධ්යදරණි මුහුද දෙසට යාත්‍රා කරමින් ඇත. අති නවින ප්‍රහාරක ජෙට් යානා රැගත් නවතම නව්කාවද මෙයට අයත් අතර මෙය ඔනෑම ඇමරිකානු ප්‍රහාරයකට වුවද සාර්තකව මුහුන දිමට හැකි තාක්ශනයකින් නිපදවා ඇති බැව් පැවසේ. සිතල යුද්දයෙන් පසු ලෝකය මෙතරම් උනුසුම් අවස්තාවක් දක්වා වර්ධනය නොවුනු අතර නේටො සන්ගමයේ රටවල් දැඩි බිතියට පත් වී ඇති බව පැවසේ. කෙසෙ වුවද රුසියාව හා චිනය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත

    :nerd::nerd::nerd::nerd:

    :baffled::lol::lol: