BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    වාහනවල 1 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 1500 X 1750 ක මුදලක් අය කෙරේ.

    electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ.

    Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ
    .

    සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක. කිව්වේ custom එකේ එකෙක්.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12227016_1625228357742401_6157734663964674845_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    වෑන් ලක්ෂ 25කින් හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩිවේ
    මෙවර අයවැයෙන් සිදුකෙරුණු බදු සංශෝධන අනුව බොහෝ වාහනවල මිල කැපී පෙනෙන ලෙස වැඩිවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
    එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටියේ ඉලෙක්ටි‍්‍රක් සහ හයිබි‍්‍රඞ් මෝටර් රථවල ද, වෑන් රථවල ද මිල වඩාත් වැඩි ප‍්‍රතිශතයකින් වැඩිවන බවයි.

    - See more at: http://offair.nethfm.com/article/29273#sthash.iGJG99p0.dpuf
     
    මදැයි බං වාහනයක් ගන්න හිටියා. තිබ්බ FB15 එක විකුණපු ගානට ආයෙ ඒකක් ගන්නත් බෑ බං. :(:(:(
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    ado nikan boru katha mava panna epa ban.thopila vage un hinda thama parana vaahana vala ganan ahasa usata yanne.ehema vadi venna kisima hethuvak naa.api vage parana vahanayak ganna inna unta bade para nogaha indin.umbe vahane vikuna ganna barinam lamayekuta diyan lol..
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    වාහනවල 100 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 15 X 1750 ක මුදලක් අය කෙරේ.

    electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ.

    Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ
    .

    සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක. කිව්වේ custom එකේ එකෙක්.

    Machan HYBRID Lakh 4-5k wadi wela thiyanawa kiyannae attada? Eth ban ara iye daala thiyana excise document eke thiyanne mehemane

    Hybrid electric vehicles 90% or
    Rs. 1,750 per
    cubic centimeter
    (cm3) of the
    engine

    issara tibbe 93% neda?
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    hariyatama ganan hilaw dana ganna creed enakal imu...
    mata nam oya indika sampath kiyana ewa sure na...
    kalin wadi karapu wele kaa gahuwata adu karapu wele ekek kata helewwada...

    creed gen ahala balamu..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නව බදු වැඩිවීම පිලිබදව දැනට කිසිම ආරංචියක් නැත, ලබන සතියේ විස්තර හරියටම දාන්නම්.

    electric වාහන වලට 15% බද්ද propose කලෙත් මුන්මයි . එකට කෙලවන්න හදන්නෙත් මුන්මයි.
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    නව බදු වැඩිවීම පිලිබදව දැනට කිසිම ආරංචියක් නැත, ලබන සතියේ විස්තර හරියටම දාන්නම්.

    electric වාහන වලට 15% බද්ද propose කලෙත් මුන්මයි . එකට කෙලවන්න හදන්නෙත් මුන්මයි.

    ela ela. api balagena innawa. hambuna gaman daapan
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    නව බදු වැඩිවීම පිලිබදව දැනට කිසිම ආරංචියක් නැත, ලබන සතියේ විස්තර හරියටම දාන්නම්.

    electric වාහන වලට 15% බද්ද propose කලෙත් මුන්මයි . එකට කෙලවන්න හදන්නෙත් මුන්මයි.

    (Y)
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    wade deela wage neda.
    "Hybrid electric vehicles of a cylinder capacity not exceeding
    1,600 cc - 90% or Rs. 1,750 per cubic centimeter (cm 3 ) of the engine"

    e kiyanne aqua tax = 1500 x 1750 = 2625000
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නව බදු වැඩිවීම පිලිබදව දැනට කිසිම ආරංචියක් නැත, ලබන සතියේ විස්තර හරියටම දාන්නම්.

    electric වාහන වලට 15% බද්ද propose කලෙත් මුන්මයි . එකට කෙලවන්න හදන්නෙත් මුන්මයි.

    Waiting for your next thread