BRAKING NEWS!!!!!! Karu For Nomination

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ජනපතිවරණයකට දින දීලා තියෙද්දි මේ වගේ නිපන්දු දාන්න හොඳ නෑ-නලීන්
    September 20, 2019 02:43 pm

    එක්සත් ජාතික පෙරමුණේන් ඉදිරිපත් ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා එම පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේදී පැවැත් වෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

    අද(20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙහිදී පවසා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය අනිවාර්යෙන් ලබා දිය යුතු බවයි.

    එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයින් ඊයේ පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවෙදී අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය පලනි දිගම්බරම්, අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පාඨලි චම්පික රණවක යන මහත්වරුන් ඉල්ලා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අපේක්සකත්වය ලබා දී මේ ගැටළුව විසදා ගන්නා ලෙස කියා සිටි බව නියෝජ්‍ය අමාත්‍යවරය පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරය පවසා සිටියේ ඊයේ පැවති කබිනට් රැස්වීමෙදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ගෙනා යෝජනාව මෙතෙක් කරන ලද බොලද වැඩක් බවයි.

    එමෙන්ම ජනාධිපතිවරණයක් ප්‍රකාශකර ඇති මෙවැනි මොහොතක විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට වැනි යෝජනා ගෙන ඒම තරගයට සූදානම් වී සිටියදී නිපන්ඳු දමවා වැනි ක්‍රියාවකක් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.


    source
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    653
    113
    යූ ඇන් පී එකට එකෙක් හොයාගන්න අමාරැනම් අර විදග්ධ පුක් ශෝධකව (රංගන26) දැම්මනම් හොදයි. මිනිහා හොද පුක් ශෝධකයා
     
    • Like
    Reactions: asylum

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහ් කිහිලිකරූද එන්නෙ ලොකු තරගයක් තියෙයි එහෙනම් 2 ස්තානයට..:lol::lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,227
    18,870
    113
    අදාල නෑනේ
    70810455_2407249412726373_2272167716833984512_n.jpg