Braless නෙහාරා සමන්මලී...

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Discovery add එකක්ද බන්??? මට පොඩ්ඩක් කියපන්කො මේකිගෙ හැඩේ මොකද්ද කියල
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    giphy.gif

     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපරාදෙ බන් ඉගෙන ගන්න මහන්සි වෙන්නෙ කෙල්ලො...උපන්නට නිකන් ලැබුන සරීරෙ රෙදි ගලෝල පෙන්නුවාම නිකන්ම සල්ලි එනවා...මොකට මහන්සි වෙනවද අම්මල තාත්තල නිකන්ම කවල පොවල ලොකු කරානම් ඇති නෙ....නිකන්ම මොඩෙල් කෙනෙක් වෙන්න පුලුවන්.කොස්ට් එක කන්න බොන්න විතරයි දෙන්නෙ ඕනෙත්,,,ඇදුම් ඕනම නෑ

    ඉස්සරනම් ටීවි චැනෙල් වල කෙල්ලො නටන්න ලැජ්ජ වෙනකොට ගන්ජ දීල තිබ්බ,,ත්ව ඒවගෙ හොට් ඩ්‍රින්ක් කෙල්ලන්ට දීල තිබ්බ ඉන් පස්සෙ පෙති දීල තිබ්බ.


    :D:D
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    DSLR එකක් තියෙන පලියට ෆොටෝශූට් කරන්න බෑ. ඒකට ෆොටෝ ගන්න එක්කෙනාගේ කලාත්මක ඇහැකුත් තියෙන්න ඕනනේ. මොඩල් ගැන හොඳ සැලකිල්ලකුත් තියෙන්න ඕනේ. මේ පෝසින් නං අවුල්. අනේ මන්දා:baffled: