Brand new 2 GB Micro SD / TF Memory card for low price!!!

weebly

Member
Apr 22, 2010
574
10
0
Brand new 2 GB Micro SD / TF Memory card එකක් තියෙනව(for mobile phones). මම ebay එකෙන් order කරල ආපු එකක්. ඒත් ඒක මට හරියන්නෙ නෑ.Phone ඕනෙම එකකට හරියනව. රු.352 කට ගත්තෙ. මම Rs.300 ට දෙනව. ගන්නව නම් මට කියන්න. පුලුවන්නම් ගන්න එකෙක් සෙට් කරල දෙන්න.ප්ල්z.මේ ලින්ක් එකේ complete description>>
http://www.ebay.com/itm/ws/eBayISAPI.dll?ViewItem&item=251098839128