microCD card adapter

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    මචංල මම memory card එකක් ගෙන්නුව Ebay එකෙන්.
    මේක තමා ගෙන්නුවෙ EbayChip
    adapter එකේද මන්ද පොඩි අවුලක් තියනව. ඒ කියන්නෙ ship එක adapter එකට ගහල lap එකෙන් බලපුවහම පෙන්නන්නෙ නෑ. දෙපාරක් පෙන්නුව. ඒත් මොකුත් copy කරන්න දුන්නෙ නෑ card එක protected කියල ආව. ඊට පස්සෙ ගලවල ආයෙ පස්සෙ ගහල බැලුව. එතකොට පෙන්නුවෙ නෑ card එක. adapter එක පෙන්නනව. හැබැයි මන් ගාව තියන වෙන chip එකක් adapter එකට දැම්මහම ඒක හොදට පෙන්නනව. copy කරන්න දෙනව files එහෙම. අලුතෙන් ගෙනාපු chip එකත් phone එකට දැම්මහම අවුලක් නෑ බඩු වැඩ data cable එකෙන් copy කරන්න පුළුවන්. දැන් මගෙ අවුල, ඇයි adapter එකෙන් chip එක පෙන්නුවෙ නැත්තෙ? කලින් card එක protected කියල වැටුනෙ ඇයි?
     
    Last edited: