Brand new bike එකක් හොයා ගන්න නැද්ද බං ලංකාවෙන්?
ගෙන්වන දාවසකුත් නෑ නේද?බැහැනෙ. ඔක්කොම රෙජිස්ටර් කරලනෙ පදින්නෙ. හයි කැපෑසිටි නම් තියේ අන්රෙජිස්ටර්.
Demark හරි යන්නේ නෑ. ඉන්දියන් එකක් වත් ගන්න ඕන අඩුම.Demak ewa nam thiyanawa.
මොනවද බං? Bajaj, yamaha, වගේ ඒවද? Bajaj නම් කලිනුත් ලංකාවේ එකලස් කරේ.ඔබ හොදින් දන්නා වෙළද නාම තුනක් ලංකාවේ එකලස් ලෙස එන්න නියමිතයි. දෙසැම්බර් වෙන කොට එලියට එන දවසක් එයි.
ඔබ හොදින් දන්නා වෙළද නාම තුනක් ලංකාවේ එකලස් ලෙස එන්න නියමිතයි. දෙසැම්බර් වෙන කොට එලියට එන දවසක් එයි.
Demark හරි යන්නේ නෑ. ඉන්දියන් එකක් වත් ගන්න ඕන අඩුම.
මොනවද බං? Bajaj, yamaha, වගේ ඒවද? Bajaj නම් කලිනුත් ලංකාවේ එකලස් කරේ.
ඔව් එකලස් කිරීම තමා වෙන්නේ. එත් ලෝකල් මනුෆැක්චරින් කියලා පොඩි පොඩි කෑලි ටිකක් (බැටරි, ටයර්, රබර් වගේ) දාලා ලාංකික නිෂ්පාදන කියලා එලියට එන එක තමා සීන් එක. 30% -45% අතර ලෝකල් කියලා,,,,,,,,,,,,,මාත් දැක්කා Demak බයික් තියෙනවා සයිට් වල. පාවිච්චිය ගැන නම් අදහසක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
ඉන්දියන් බයික් ඉස්සර ඉදලම එකලස් කරපු එක නේද කරේ ලංකාවෙ?
------ Post added on Nov 12, 2021 at 8:30 AM
monada machn brandඔව් එකලස් කිරීම තමා වෙන්නේ. එත් ලෝකල් මනුෆැක්චරින් කියලා පොඩි පොඩි කෑලි ටිකක් (බැටරි, ටයර්, රබර් වගේ) දාලා ලාංකික නිෂ්පාදන කියලා එලියට එන එක තමා සීන් එක. 30% -45% අතර ලෝකල් කියලා,,,,,,,,,,,,,
ෆැක්ටරි හදලා / සෙට් අප් කරලා ඉවරයි.
ow math dakka Daraz eke thiyenawa 260 taDemak ewa nam thiyanawa.
mewa tikak hodai neda. man pare dakala tiyenwa sahena parana bikeRanamoto
Ow. Spare parts company eken denomewa tikak hodai neda. man pare dakala tiyenwa sahena parana bike
බජාජ්, යමහා නම් එකලස් කරන්නේ ලංකාවේ..මාත් දැක්කා Demak බයික් තියෙනවා සයිට් වල. පාවිච්චිය ගැන නම් අදහසක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
ඉන්දියන් බයික් ඉස්සර ඉදලම එකලස් කරපු එක නේද කරේ ලංකාවෙ?
------ Post added on Nov 12, 2021 at 8:30 AM
මොනවද බං. Brands?ඔව් එකලස් කිරීම තමා වෙන්නේ. එත් ලෝකල් මනුෆැක්චරින් කියලා පොඩි පොඩි කෑලි ටිකක් (බැටරි, ටයර්, රබර් වගේ) දාලා ලාංකික නිෂ්පාදන කියලා එලියට එන එක තමා සීන් එක. 30% -45% අතර ලෝකල් කියලා,,,,,,,,,,,,,
ෆැක්ටරි හදලා / සෙට් අප් කරලා ඉවරයි.
කොහෙද බං තියන්නේ..? විස්තර ටිකක් කියපන්කෝ..බජාජ් තියෙනවා නේද පල්සර්
Demak iwarai neda company aka mama danna widiyata ekai sale netteow math dakka Daraz eke thiyenawa 260 ta