Brand New Canon EF 70-200mm f/2.8L IS II

chatugakgb

Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    මචන්ලා මන් ගාව Canon EF 70-200mm f/2.8L IS II ලෙන්ස් එකක් තියෙනව්. ගත්තේ LKR 264,000/= cameralk.com එකෙන්. තාම use කරලා නැහැ . warranty මාස 7 ක් තාම තියෙනවා. ගත්තේ wedding photography business එකක් කරන්න කියලා.

    selling it for LKR 230,000/=

    anyone interested pm me.