මචන් මන් ගාව Sony A7III Brand new body එකක් තියෙනවා. අරගෙන තාම මාසයක් වගේ. මම ගත්තේ videography කරන්න හිතාගෙන. Use කරලා නෑ තාම මම lenses පස්සේ ගන්න තමයි හිතාගෙන හිටියේ. දැන් තියෙන තත්වේ එක්ක මුකුත් කරන්න අමාරු නිසා camera එක විකුනනවා.
11 Months warranty තියෙනවා MC එකේ camerazone එකෙන් ගත්තේ. සල්ලි හදිස්සියක් උත් තියෙනවා. එක නිසා තමයි විකුනන්නේ. මම ගත්තේ 330,000 LKR කට. මම දෙනවා 320 - 315ක් අතර ගානකට.
Interest එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න phone number එකත් එක්ක.