Brand New Lumia 800 සාදාරණ ගානකට

Promo G.

Member
Oct 6, 2014
173
5
0
Brand New Lumia 800 සාදාරණ ගානකට

Swissland වල ඉදන් අපේ අයියා Nokia Lumia 800 Phone දෙකක් එව්වා හරියටම අද ආවේ DHL හරහා.
මගේ ලග දැනටමත් Lumia එකක් තියෙන නිසා Lumia 800 එක සාදාරණ ගානකට විකුණනවා.
ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. PM

075 7 395393 - කතා කරන්න.

Phone එක ගැන කියනවා නම් -

Brand New Seal Pack
Made In Finland
Original Nokia
8MP / 16GB / Gorilla Glass
 

Promo G.

Member
Oct 6, 2014
173
5
0
ඔව් මචං ගහලා තියෙනවා. Swiss වල ගොඩක්ම Nokia එන්නේ Finland
 

Promo G.

Member
Oct 6, 2014
173
5
0
mldarshana >>> සාදාරන ගානක් කියන්න, නැත්නම් PM / CALL කරන්න.
මම price එකක් දැම්මේ නැත්තේ එකයි :)
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    ඕකට windows phone 8 එක නෑ නේද ඒ නිසා ව්කුනගන්න නම් අමාරු වෙයි. windows phone 8 එකෙන් පස්සෙ තමා lumia phones හොද
     

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    parana unata use karanna puluwan hoda phone ekak. phone eka nam godakma hodai aduwata dennawa. ganna kenek innwa nam kiyanna
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකට windows phone 8 එක නෑ නේද ඒ නිසා ව්කුනගන්න නම් අමාරු වෙයි. windows phone 8 එකෙන් පස්සෙ තමා lumia phones හොද

    ayi windows phone 8 parana phone walata denne nadda?kawuda kenek kiyala thibbane android wage neme windows phone hama ekakatama aluth updates denawa kiyala..:dull: