Brand New Vihicles

Mali2009

Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    යාලුවනේ මේ දවස්වල ගොඩක් vehicle permit විකුනනවා. ලක්ෂ 21-22 වගේ . එයින් එකක් ගත්තොත් ලක්ෂ 36 Tax Free .

    එතකොට ලක්ෂ 36ක බදු නිදහස් වන (මුළු බද්ද ලක්ෂ 36 වන) වාහන මොනවද කියලයි . ඒ වාහනයක (Brand New ) Purchase Value එක කීයද ? කියල දන්නා අය කියනවාද ...

    Please help me......
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif