Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
    ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
    හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
    මිනිස්සුන්ටත් හොද වැඩේ
    ඔය පහරයෝන්ව පත කරලා යවනවට
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,624
    8,353
    113
    ජයරත්න මාමා විතරයි බන් ඔක හොද කාර් එකක් කිව්වේ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පයින් යනව බන් ඔයිට හොඳයි.ලංකාවේ මිනිස්සු පව්.අපටනම් වාහනයක් ගන්න එක හිතන්නවත් බෑ බන් එකට එකක් ටැක්ස් ගහල රටේ ආර්ථිකයත් එක්ක.:(:(
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    යකෝ මෙන්න වාහන .....පවුලේ සැමට සෙනිකව යන්න පුළුවන් සසර ගමන එකට .......
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඕක ලක්ෂ නවයකට ගන්නවට වඩා හොඳයි ලක්ෂ දහයක් විතර වියදම් කරලා used ජපන් කාර් එකක් ගන්න එක