Branded shoe OFFERS

nooby

Well-known member
  • Mar 25, 2018
    3,995
    2,249
    113
    Srilanka
    මචංලා උඹලා දන්න කඩවල branded සපත්තු වලට ඔපස් තියෙනවනම් කියපල්ලකෝ.. ්‍රෙඩිට් කාඩ් වලට හරි නිකං හරි කමක් නැහැ.
    සියලු දෙනාට රෙප් වලින් සලකනු ලැබේ.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    03.png



    http://www.dsifootcandy.lk/
     
    • Like
    Reactions: nooby

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    NTB AMEX Credit Card holders can now shop till they drop at Di with this amazing offer ! Get 20% off on final bill at any Di Showroom islandwide from 15th to 31st December.

    Sampath Bank Credit Card holders ! Enjoy 15% off at Di Leather from the 10th to the 23rd of December.

    Commercial Bank Credit Cards for the win this season ! Enjoy 25% off on final bill at any Di showroom this season on the 15th and 16th of December 2018.

    Spark the festivities with Union Bank Credit Cards ! Enjoy 25% off at Di leather from 8th till 25th December.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    hema showroom ekakama wage thiyenawada bn?

    rep++

    ඔව්. මම දැක්කා. ඔය උඩ එක්කෙනෙක් දාලා තිබ්බේ food candy කියලා ඒ එක.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,249
    113
    Srilanka
    ඔව්. මම දැක්කා. ඔය උඩ එක්කෙනෙක් දාලා තිබ්බේ food candy කියලා ඒ එක.

    එල මචන්. හෙට පොඩි රවුමක් දාලා බලන්න ඕන.. ඩිස්කවුන්ට් එක්ක අතින් 6k වගේ දීලා ගන්න පුළුවන් එකක් තමා බැලුවේ..
    rep++ for all the bumpers and others
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Machan kohuwala juntion eke food city eka paththata wenna lether shop ekak tiyanawa. Umbe ganata hoda lassanata ganna puluwan branded
     
    • Like
    Reactions: nooby

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Mamath hoyanawa ban. Mama friday DSI Premier and Puma shops walta giya. Unge honda collection ekak nene. Umbala danna honda places thiyenawada?
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,249
    113
    Srilanka
    Mamath hoyanawa ban. Mama friday DSI Premier and Puma shops walta giya. Unge honda collection ekak nene. Umbala danna honda places thiyenawada?

    Reebok ekata gihin balapn ungeth patta collection ekak tyenawa but offers nam tyenawada danne ne.. ada a peththe giyoth ubata kiyannam
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,065
    25,138
    113
    උඹලා හිතලා බලපල්ලා 20% ඉඳන් discount දෙන්න මුන් කොච්චර ලාභ තියාගෙන විකුණනව ද? ඉස්සර බෙහෙත් වලින් 800% විකුණපු pharma සමාගම් අද 40% බැරුව වහගෙන යන්නේ..